Delivery services - Minuwangoda Area

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් ලා අම්මාගේ Birthday එක එනවා ලබන මාසේ .. මේ සැරේ අඩුම කේක් එකක් වත් කපන්න විදියක් නෑ බන් ... :( :( :( :(
    Cake එහම ඩිලිවරි කරන තැන් දන්නවද ? කප් රුක , අනම් මනම් සයිට් ඔක්කොම මිනුවන්ගොඩට ඩිලිවර් කරන්නෙ නෑ
    නැත්නම් පොඩියට හරි සෙලිබ්‍රේට් කරන්න අදහසක් කියපන්කෝ ... 🤔🤔🤔🤔🤔



    බම්පියක් වත් දාන් යමන්කො ....
     
    • Like
    Reactions: kinkon and NRTG