රාජ්‍ය ආයතන කොහෙද බන් සතිඅග අරින්නේ මුන් වැඩකරන සතියේ දවස් වලවත් හරියට වැඩ කරන්නේ නැති එකේ

ude waruwaka palayan machan week ends un off![]()
හෝමාගම Land Registry එකේ මචං පත්තිරුවක් ගන්න වෙලා යනවද ? ඉක්මනින් කර ගන්න පුළුවන් වෙයිද ?

machan kohen paththeeru gannawanam
uba layer kenekigen letter ekak dagena awilla onna ohoma sean ekak karanna one application ekak fill karala deeela podi wada 2ki 3ki tyenawa karannna
poddak layer kenekigen ahapan hodata ahalaa waren wadeta
man eka parak udeema ghin deela hawasa ghin gattta
රුපියල් දාහක් දුන්නනම් ඇතුලේ එකෙක්ට ඉක්මනට කරලා දෙනවා.![]()