Dell 3521 Wireless On/Off

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මචන්ලා මේකයි සීන් එක.. අදුනන කෙනෙක් ගාව තියෙනවා Dell 3521 i3 ලැප් එකක්.. ඒක wifi වලින් ඉන්ටනෙට් කනෙක්ට් උනාම ලැප් එකෙන් wireless on/off කරන්න key එකක් තියෙනවා නේද බන්? මන් ෆොටෝ වලින් දැක්ක විදියට එක තියෙන්නේ f2 key එකේ.එත් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා ඉද්දි f2 ප්‍රෙස් කලාට මුකුත් වෙන්නේ නෑලුනේ බන්. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද ලැප් එකෙන් අර wireless mode එක on/off කරන්නේ කියල. f2 key එකත් එක්ක තව මුකුත් key එකක් press කරන්න ඕනෙද??

    Capture.JPG
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    එහෙමද මචන් තැන්කු වේවා :D thread එක ටයිප් කරන්න ගිය වෙලාවට වඩා ඉක්මනට උත්තරේ ලැබුන..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොදට බලන්න Fn කී එකේ පාට නිල්..උඩ තියෙන F1 - F12 කී සහ අනෙකුත් කී වල ඇතුලේ තියෙන සලකුණුත් නිල්..ඉතින් ඒ හැම එකෙනින්ම වැඩ ගන්නේ Fn කී එකත් එක්ක ඔබලා..