dell 5110 Laptop Heating

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    මගේ තියෙන්නේ 2012 ජනවාරි ගත්තේ ..dell 5110 core i5 2nd G ලැප ..
    මේ ලගකදී ඉදන් 60'C රත් වෙනවා..!!මම මේක රත් වෙන්න මොකද කියල අදහසක් තියනවද??මුකුත් අනවශ්‍ය progrm රන් වෙන්නෙත් නෑ..!!cooling unit එක ගලවල සුද්ද කරොත් හරියාවිද.??:sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ තියෙන්නේ 2012 ජනවාරි ගත්තේ ..dell 5110 core i5 2nd G ලැප ..
    මේ ලගකදී ඉදන් 60'C රත් වෙනවා..!!මම මේක රත් වෙන්න මොකද කියල අදහසක් තියනවද??මුකුත් අනවශ්‍ය progrm රන් වෙන්නෙත් නෑ..!!cooling unit එක ගලවල සුද්ද කරොත් හරියාවිද.??:sorry:

    බලාගෙන මචන් ලැප් ගැලෙව්වාම ටච් වැඩ නෑ ඒනිසා හොඳේ ඔව් සුද්ද කරගනින්
    පස්සේ හාඩ් එක රැම් :)
    එක පොඩ්ඩක් බලහන් හාඩ් එක නම් වැඩන් වෙන්නෑ ඔය ලෙඩේට ගොඩක්
    අමාරුවෙන් අදිනවා බන් රැම් එක මදි උනාම නම් හීට් වෙනවත් වැඩී එතකොට ;)

    මොන බිජ්ජ කලත් හොඳ දන්න කරන එකෙක් ලව්වා කොස් ඇටේ බාවහන් නැත්තම්
    ලැපත් නෑ හීටුත් නෑ ලැප් සුම්මා :rofl:
     
    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    machan touch kiiwe.!!
    tocuh pad ekada??
    mage RAM 8GB Ram usage eka noramly chorme run wedid wthryk 40% wage CPU usage eka 10% eth heat wenawane..cooling unit eka dust eka athi neda..!!!
    mama gawalanna inne lap eka video balala..!! :/
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    mama WD 7200RPM/ 750GB hard ekak oder kara.!!mekath chage karala cooling unit ekak sudda karala aluthen os eka danwa.!!!
    windows 8.1 da hoda..mama dan win 7 use karanne
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    fan එක සුද්ද කරගන්න.මගෙත් එහෙම වෙනකොට කරා.වැඩේ ගොඩ ගියා.350 ලාබයි
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    mama depaarak service kala. cooling system eke dust waduna gaman rath wenna gannawa bn. youtube tutorial 1k balan ubama galawanna balapan. wadiya amaru na. mamath eka paarak galewwa.

    pitata dunnoth kadanawa bn aniwa. mama metropolitan ekata deela un mage hinge 1 kaduwa. spkr set karala na. case godai
     
    • Like
    Reactions: patiencefox

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    blower krpn galawla oka galawana eka maha case ekak ne mn gwat tyne okma tma..dan 4 parakta wada galeewa mama,display seen ekakt flex calble eka clean krnna,me lagadi bottom case eka replace kala mas ma karla..no prob
     
    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    ha ela..eth machan gawala themal paste ekak thyawan unity 1300 ta..dan welichca thermal paste ayn karanne kohamda???moanwageda???
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol

    යකෝ ඔකේ කුණු බැදිලා මන් ලග ගෙදර තියෙන ලැප එන 3140 එකක් ය්5 එකක්

    මගුල හිට් වෙලා වැඩි වෙලා අන්තිමට ඔෆ්ෆ් වෙන්නත් ගත්තා කරන්න දෙයක් නැතිම තැන අන්තිමට ගලෝලා බැලුවා ammiyoo දුවිලි තිබුනා කියපන්කො 1කිලො විතර

    මක්ක කොරන්නෙය් ඔක්කොම යන් කරලා සෙට් කරලා බැලින්නන් ස්පිකර් සෙට් කරලා නැහැ
    :(


    අයෙත් ගලෝල මුල ඉදල සෙට් කරා
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    mama WD 7200RPM/ 750GB hard ekak oder kara.!!mekath chage karala cooling unit ekak sudda karala aluthen os eka danwa.!!!
    windows 8.1 da hoda..mama dan win 7 use karanne

    mchn oya lapata win 8.1 danna epa
    mamath dala baluwa, samahara drivers unsupported
    dell site ekema kiyala hv, win 8.1 danna epa kiyala
    win 8 dapan