මචං මේ ලැප ගත්තා අද සොෆ්ට්ලොජික් එකෙන් 120ගානක් උනා, රැම් එක 4 තියෙන්නෙ ඉතින් සල්ලි දීලා ගෙදර ගෙනත් බැලුවාම මේක සෑහෙන්න ස්ලෝ බං, ඕන් කරන්න යනවා විනාඩි දෙකක් වගේ, ඒ කරලා ක්‍රෝම් ඕපන් කරන්න ගියාම මුලු ස්ක්‍රීන් එකම වයිට් වෙලා ආයෙ බ්ලැක් වෙලා ස්ටක් වෙලා තමයි ඕපන් වෙන්නෙ, අයියට ගත්තෙ පොර අප්සෙට්, මං කිවුවා රැම් එක තව 4ක් ගහලා බලමු කියල ඒත් බං බ්‍රෑන්ඩ්නිව් ලැපක් මෙහෙම ස්ලෝ වෙන්නෙ කොහොමද බං,මාර අවුල
මේක තමා භාන්ඩෙ. මේක පාවිච්චි කරන වෙන කවුද ඉන්නෙ,පොඩි හෙල්ප් එකක් දියල්ලකො
https://www.argomall.com/dell-inspiron-5570-15-6-inch-core-i5-8250u-silver.html
මේක තමා භාන්ඩෙ. මේක පාවිච්චි කරන වෙන කවුද ඉන්නෙ,පොඩි හෙල්ප් එකක් දියල්ලකො

https://www.argomall.com/dell-inspiron-5570-15-6-inch-core-i5-8250u-silver.html
so anyway oka upan ge ledak wadi hodata softlogic eken gattata oya gaanata supiri lap ekak ganna thibba aluthen. Windows 10 eke case eka ban oke service thiyena nisa lag wenne. Ooka hari yanawa thawa 8GB ram Ekak aran gahanna, Ethakota suppa... DELL eken ganna epa 20K wenawa ganan wadiy, Kingston ekak 12kata ganna puluwan, ADATA aduwata thiyenawa ekath balanna.
mama kalin original windows lap ekak gattama ekata windows cd ekak awa, meka ehema ekakuth na, dan ena ewata enne nadda manda, anyway windows genuine wela office walata wenama key illanne ai ban

