Dell 5570 i5 help

Iroshan2008

Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    Dell displays a message: Power Adapter Wattage and type Cannot be determined.
    The battery may not charge.
    The system will adjust the performance to match the power available.
    Strike F3 key before F1 or F2 if you don't want to see power warning.
    Strike F1 to continue F2 to run the setup.


    me masage eka bios walin off karala athi.\
    oka atthe smart battarey waning hari power detation kiyala.batarry eka hari chager eke mada pin eka aul unahama dell lap top slow wenawa auto.
    bios wala pennawanwa chager eke watt ganai batary helth ekai ewa balala inna
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    RAM eka 4 thbbata ehema wenne naha kohomath lap eke or os awlak aniwa
    drivers watila naha wenna puluwan
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මමත් මේ ටිකේම ලැප් ගැන බැලුවා අපේ කෙනෙක්ට ගන්න. i5 (4GB) ඔය වගේ ගණන් තමයි යන්නේ. ගත්ත ගමන් internet connect කරලා වින්ඩෝස් අප්ඩේට් කරන්න. latest build එකට එනකන්. එතකොට automatically drivers ටිකත් අප්ඩේට් වෙයි. ඊට පස්සේ normally වැඩ කරන්න පුළුවන්. මේ ටික නොකලොත් සැරින් සැරේ slow එකක් එනවා background ඩවුන්ලෝඩ් වෙන නිසා. office පැකේජ් එකක් දාලා එනවා ඒක 365 office එක. ඔකේ ඇක්ටිව් කරනකන් ෆිචර්ස් disable තියෙන්නේ. ඕක අයින් කරලා ඔෆිස් 2016 pro එකක් දාගන්න. ඇක්ටිව් නොකලත් යුස් කරන්න පුළුවන්. එකම කේස් එක තියෙන්නේ වින්ඩෝස් home නිසා Group Policy වලින් වින්ඩෝස් අප්ඩේට් disable කරන්න හැකියාවක් නං නැත.
     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    machan, oya cpu ekenm awulak thiyenna baa bn. 4 cores and 8 threads thieynwane. ram ekanm madi thamai. thawa 4gb wath gahala, ssd ekakuth daa ganna puluwanm goda.
    uba task manager eka cpu, ram & disk usage baluwada?