Dell Exclusive Store VS Authorized Agent

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Dell ලැප්ටොප් එකක් ගද්දි මේ වගේ Exclusive store (Dell Concept store) එකකින් ගන්න එක හොඳයිද නැත්තන් Authorized agent කෙනෙක්ගෙන් ගන්න එක හොඳයිද. නැත්තන් කෝකත් එකයිද. මේ දෙකේ වෙනස මොකක්ද?

    AF1QipMe_0BvgiIFGaUWdY_UK8qVSc87NWP338xeoRay=s1600-w400
     
    • Like
    Reactions: NRTG and hodakolla

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Ohoma dell concept stores lanakwe thiyenawada?
    ow

    Bump

    Mama kelinma dell store eken gatte giya mase.
    Lankawe newei habai.
    wasiyak thiynawada ehema ganna eka
    ------ Post added on Jul 23, 2021 at 9:08 AM

    • Dell Exclusive Store - ගාන වැඩි​

    • Authorized Agent - මෙයාලට අඩුවට ලැබෙන නිසා පොඩි ඩිස්කවුන්ට් එනවා​

    warranty claim , services vage anith deval kohomada.
    ------ Post added on Jul 23, 2021 at 9:10 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    • Dell Exclusive Store - ගාන වැඩි​

    • Authorized Agent - මෙයාලට අඩුවට ලැබෙන නිසා පොඩි ඩිස්කවුන්ට් එනවා​

    පොදුවේ කියන්නද. . මේක තමයි වෙන්නේ. .
    ඩීලර්ටත් බඩු එන්නේ කම්පැනි එකෙන්ම තමයි. .
    ශෝරූම් වල බඩු ගොඩක් වෙලාවට අඩු නෑ. . උන්ට මේන්ටේන් කොස්ට් එක වැඩි. . හැම වර්ගයක්ම වර්ගයක්ම ඩිස්ප්ලේ දාන්නයි ස්ටොක් ගහන්නයි වැඩ ගොඩයි. .

    ඩීලර් කරන්නේ තමන්ට ලැබෙන ඩිස්කවුන්ට් එකෙන් ගානක් අඩු කරලා කස්ටමර්ට බඩු දෙන එක. . එතකොට ගාන අඩුයි. .
    වොරන්ටි අව්ලක් නෑ කම්පැනි එකේ සර්විස් සෙන්ටර් එකකින් ක්ලේම් කරැකි. .
     
    • Like
    Reactions: tha123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    යාලුවෙක් singar එකෙන් ගත්තා. Laptop එකේ service tag sticker එකට call කරාම උන් online service එකක් නම් කරලා දෙනව කිව. දවසක් software issue එකකට Dell Singapore 🇸🇬 එකෙන් එක හදල දුන්න කිව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මමත් ඔතනින් බඩු අරන් කියනවා. s2723hn එක මම ගන්න වෙලාවෙ ඔතන 45යි, සිංගර් එකේ 49යි. දැන් සිංගර් එකේ 46ට තියනවා.

    වොරන්ටි ක්ලේම් කරන්න නම් concept store එකකටම අරන් යන්න ඕනෙ කතාවක් කිව්වෙ. ලංකාවටම තියෙන්නෙ 4යි ලු
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    පොදුවේ කියන්නද. . මේක තමයි වෙන්නේ. .
    ඩීලර්ටත් බඩු එන්නේ කම්පැනි එකෙන්ම තමයි. .
    ශෝරූම් වල බඩු ගොඩක් වෙලාවට අඩු නෑ. . උන්ට මේන්ටේන් කොස්ට් එක වැඩි. . හැම වර්ගයක්ම වර්ගයක්ම ඩිස්ප්ලේ දාන්නයි ස්ටොක් ගහන්නයි වැඩ ගොඩයි. .

    ඩීලර් කරන්නේ තමන්ට ලැබෙන ඩිස්කවුන්ට් එකෙන් ගානක් අඩු කරලා කස්ටමර්ට බඩු දෙන එක. . එතකොට ගාන අඩුයි. .
    වොරන්ටි අව්ලක් නෑ කම්පැනි එකේ සර්විස් සෙන්ටර් එකකින් ක්ලේම් කරැකි. .
    මමත් ඔතනින් බඩු අරන් කියනවා. s2723hn එක මම ගන්න වෙලාවෙ ඔතන 45යි, සිංගර් එකේ 49යි. දැන් සිංගර් එකේ 46ට තියනවා.

    වොරන්ටි ක්ලේම් කරන්න නම් concept store එකකටම අරන් යන්න ඕනෙ කතාවක් කිව්වෙ. ලංකාවටම තියෙන්නෙ 4යි ලු

    after sales service eka dena thanakata yanna
    යාලුවෙක් singar එකෙන් ගත්තා. Laptop එකේ service tag sticker එකට call කරාම උන් online service එකක් නම් කරලා දෙනව කිව. දවසක් software issue එකකට Dell Singapore 🇸🇬 එකෙන් එක හදල දුන්න කිව.

    Thanks