dell inspiron?

elarosh

Active member
  • Jul 19, 2009
    117
    39
    28
    Hoyala hoyala anthimata dell inspiron lapak ganna hithuwa.
    Eketh godak brands thiyanwa. :confused:
    i3 3521
    i5 3521
    i3 5521
    wage. Danna kenek kiyanawada mewagen ganna hoda mokadda kiyala.

    :confused::confused:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    i5 ekak ganin bn.... math gaththe i5 ekak.. puluwannam i7 ekakatama line karapan..
     

    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    mamath ganna inne ban,

    credit card eke installments walin gewanna ganna puluwan weida macahn la..?

    Softlogic or somewhere else... please help m.e..
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    softlogic ganna puluwan bn.. credit card eken gewannath puluwan.. price eka wedi bn....
     
    • Like
    Reactions: maxxaa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින්....... ;) :D



    සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක දෙන්නම්...... :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින්....... ;) :D



    සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක දෙන්නම්...... :D
    11.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මාස දෙකතුනකට කලින් inspiron 14R (i5 intel) ගත්ත . දැනට වරදක් නැහැ. ගේම් ගහන්න නම් මේක හරියන්නේ නැහැ. ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න බැහැ . මේකට කලින් ගත්ත එකේ නිතරම wireless ඩිස්කනෙක්ට් වෙන්න ගත්ත. ඊට පස්සේ එක ගිහින් දීල දැන් තියන එක ගෙනාව. එත් හිටපුගමන් wireless ඩිස්කනෙක්ට් වෙනවා. වෙන්නම් කියන්න වරදක් නැහැ. තව ටිකක් විස්තර හොයල බලල ගන්න.