Dell IPS S2421HN

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගේ ලගත් ඕකෙ 27 තියනවා. P series තරම් කොලිටි නෑ, හරවන්න කරන්න බෑ, usb නෑ. fhd එන්නෙ. වෙන කියන්න තරම් අවුලක් නෑ.

    අනිත් ඒවත් එක්ක බලද්දි power consumption හොඳටම අඩුයි.
     
    • Like
    Reactions: Anathai and NRTG

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    yeh i think so. but now the price has increased everywhere. anyways how's the monitor so far?
    It's great for my usage. Coding/Watching Movies

    The best part is you don't have to press buttons to adjust it's settings. Install Dell Display manager and you can control it from PC
    1626686084614.png

    1626686105935.png
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    මගේ ලගත් ඕකෙ 27 තියනවා. P series තරම් කොලිටි නෑ, හරවන්න කරන්න බෑ, usb නෑ. fhd එන්නෙ. වෙන කියන්න තරම් අවුලක් නෑ.

    අනිත් ඒවත් එක්ක බලද්දි power consumption හොඳටම අඩුයි.
    P series eka ganan wadi dan.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    P series eka ganan wadi dan.
    මං ගත්ත P2417H එකක් 15000 ට ගිය සතියෙ. Height adjustment එක තමා මට ඕනෙම කරපු එක. Monitor එකත් පට්ට quality. හරිම slim bezels තියෙන්නෙ.

    පොඩ්ඩක් ikman.lk බලපන්. මාත් ගත්තෙ ඒකෙන් සෙට් වෙලා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    මං ගත්ත P2417H එකක් 15000 ට ගිය සතියෙ. Height adjustment එක තමා මට ඕනෙම කරපු එක. Monitor එකත් පට්ට quality. හරිම slim bezels තියෙන්නෙ.

    පොඩ්ඩක් ikman.lk බලපන්. මාත් ගත්තෙ ඒකෙන් සෙට් වෙලා
    labai . hm awulak na mekath shape ne
     
    • Like
    Reactions: sami_boy