මචංලා Dell laptop batterey original ගන්න ලංකාවේ තියන්නේ කොහෙද?
එකපාරටම ලැප් එකේ බැට්රි එක not charging කියලා පෙන්වනවා.. charging වෙන්නෙ නෑ.. මේක battery එකේ case එකක්ද? නැත්නම් ලැප් එකේ අවුලක්ද?battery indicator එක රතු පාටින් blink වෙනවා.