Can an airplane passenger bring a laptop battery?

th62

Well-known member
  • Dec 20, 2015
    307
    463
    63
    මගේ Dell Inspiron 1545 ලැප්ටොප් එකේ බැටරිය දැන් නරක් වෙලා, මං යක්කල Neoview එකෙන් බැටරියක් Online ඕඩර් කරලා ගෙන්වා ගත්තා. රු 5450/- + 350/- වුනේ. දවසින් ගෙදරට එවුවා, ඒත් ඒක ලැප් එකට දාන්න බෑ. එක් පැත්තකින් ගොඩක් හිරයි. මං ඒ බව පින්තූර එක්ක WhatsApp මගින් දන්වා යවුවාම බැටරිය ආපසු එවන්න කීවා, ඒ සඳහා Courier ගාස්තුවත් ඒ අය ගෙවන්නම් කීවා, මං නැවත බැටරියක් වෙනුවට මුදල් ආපසු ඉල්ලුවා, ආපසු යැවූ බැටරිය ඒ අය පරීක්ෂා කර බලලා ඒකේ එක් පැත්තක් හරියට අලවා නැති දෝෂයක් තිබෙන බව කීවා, එහෙම දෙයක් සිදුවුනේ පළමු වතාවට බවත් කීවා, ඒ සඳහා මුදල් ආපසු දෙන්න එකඟ වුනා, අද මුදල් මගේ බැංකු ගිණුමට ආපසු දාලාත් තිබුණා. (එහෙම බලද්දී Neoview එක හොඳයි කියලා සිතෙනවා) හැබැයි ඒ බැටරිය නම් හුඟක්ම quality අඩුයි වගේ බැලු බැල්මටම පෙනුනා.

    අපේ නෑදෑයෙක් ලබන මාසේ Australia ඉඳන් ලංකාවට එනවා, eBay AU site එකේ මං බැලුවා quality එක හොඳයි කියලා සිතන (original නොවේ) බැටරි රු. 4000 - 6000 වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ බැටරියක් එහෙන් ගත්තොත් එයා ලංකාවට එනකොට hand carry කරන්න පුළුවන් ද? Air Plane එකේ Passenger කෙනෙක් විදියට මේ Li-on බැටරිය ගේන්න පුළුවන් හරිම විදිය මොකක් ද? දන්නා උදවිය මෙහි විස්තර කරන්න.
     
    • Like
    Reactions: sudathmadusanka

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,461
    1
    10,178
    113
    I guess Yes. If you can hand carry a laptop , why not a battery , But it should be in your cabin baggage. Bcoz some airlines not allowed batteries on check in luggage
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,497
    15,308
    113
    Colombo
    i think better to check this before doing. since there are restrictions for li-ion cells on air planes, i am not sure how airport security deal with such situations. they definitely are gonna find this extra battery during the x-ray scan.

    FYI : i always travel with power banks in hand and never faced an issue.
     
    • Like
    Reactions: Smartm

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,294
    2,029
    113
    100w wage wenakn plwn. ita wada nm approval one. yana airline eke owa wisthara karala tynwa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    8,882
    4,240
    113
    KALUTHARA
    Air Plane එකේ Passenger කෙනෙක් විදියට මේ Li-on බැටරිය ගේන්න පුළුවන් හරිම විදිය මොකක් ද? දන්නා උදවිය මෙහි විස්තර කරන්න.

    main luggage eke battery item genna ba. hand eke puluwan. wenama battery genna puluwanda kiyalanm, ena airline eken balanna wei
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,656
    28,230
    113
    කෑගල්ල
    පුළුවන් අතේ අරන් එන එකේ. අනික් දාන්න බෑ. මම power bank 12ක් ගේනවා කිසි අවුලක් නෑ. අරකේ නිකං AAA එකක් වත් බෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,768
    39,604
    113
    හදිසියේ වත් බැරිය ගිනි ගත්තොත් උන් එලියට දානවා ද?
     
    • Haha
    Reactions: kasun090354t

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,698
    7
    31,501
    113
    මගේ Dell Inspiron 1545 ලැප්ටොප් එකේ බැටරිය දැන් නරක් වෙලා, මං යක්කල Neoview එකෙන් බැටරියක් Online ඕඩර් කරලා ගෙන්වා ගත්තා. රු 5450/- + 350/- වුනේ. දවසින් ගෙදරට එවුවා, ඒත් ඒක ලැප් එකට දාන්න බෑ. එක් පැත්තකින් ගොඩක් හිරයි. මං ඒ බව පින්තූර එක්ක WhatsApp මගින් දන්වා යවුවාම බැටරිය ආපසු එවන්න කීවා, ඒ සඳහා Courier ගාස්තුවත් ඒ අය ගෙවන්නම් කීවා, මං නැවත බැටරියක් වෙනුවට මුදල් ආපසු ඉල්ලුවා, ආපසු යැවූ බැටරිය ඒ අය පරීක්ෂා කර බලලා ඒකේ එක් පැත්තක් හරියට අලවා නැති දෝෂයක් තිබෙන බව කීවා, එහෙම දෙයක් සිදුවුනේ පළමු වතාවට බවත් කීවා, ඒ සඳහා මුදල් ආපසු දෙන්න එකඟ වුනා, අද මුදල් මගේ බැංකු ගිණුමට ආපසු දාලාත් තිබුණා. (එහෙම බලද්දී Neoview එක හොඳයි කියලා සිතෙනවා) හැබැයි ඒ බැටරිය නම් හුඟක්ම quality අඩුයි වගේ බැලු බැල්මටම පෙනුනා.

    අපේ නෑදෑයෙක් ලබන මාසේ Australia ඉඳන් ලංකාවට එනවා, eBay AU site එකේ මං බැලුවා quality එක හොඳයි කියලා සිතන (original නොවේ) බැටරි රු. 4000 - 6000 වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ බැටරියක් එහෙන් ගත්තොත් එයා ලංකාවට එනකොට hand carry කරන්න පුළුවන් ද? Air Plane එකේ Passenger කෙනෙක් විදියට මේ Li-on බැටරිය ගේන්න පුළුවන් හරිම විදිය මොකක් ද? දන්නා උදවිය මෙහි විස්තර කරන්න.
    Yes, you can. You are allowed even to carry a spare battery for your notebook as well. But these should only be in carry on luggage. Also note that there's an upper limit on the capacity of the battery, If I remember right it's 100Wh max. You can always check this with the airline.
    It should be in the original packing or in a bag to prevent a possible short circuit of the terminals.
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS and shenat

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,964
    5,128
    113
    අද නම් හදට ආවා
    පුළුවන් අතේ අරන් එන එකේ. අනික් දාන්න බෑ. මම power bank 12ක් ගේනවා කිසි අවුලක් නෑ. අරකේ නිකං AAA එකක් වත් බෑ.
    mn nm waradila AAA thiyna ewa dagana awilla thiynwa. ahu une nm na.
    bt genna hoda na main luggage eke.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,656
    28,230
    113
    කෑගල්ල
    mn nm waradila AAA thiyna ewa dagana awilla thiynwa. ahu une nm na.
    bt genna hoda na main luggage eke.
    පිස්සුද චිනේ ඉඳන් එනකොට එකෙක් ගේ සෙල්ලම් කාර් එකක battery දෙකක් තිබිලා. Scan කරද්දී අහු උනා. උන්ගේ මඟුලට ඕනේ එකක් අහු වෙනවා. අපිව වෙනම කබරේක දාලා ත්‍රස්තවාදී යෝ වගේ අපි දිහා බැලුවේ. :ROFLMAO: :ROFLMAO: ඔක්කොම බෑග් එක ඇදලා අරක ගලවලා අයින් කරලා තමා එන්න උනේ..
     
    • Wow
    Reactions: Thilantdm