Dell laptop help plz.....help

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    machan mama LAp ekak gtta dan awuruddakata kalin core i5 5110 tma model eka machan;mamama gtte laptop.lk eken bn;gttata passe mama dana gtte mama ahu una kiyla ;dan machan lap eke wada krddi display eka off wenwa nikanma(back light eka)akuru icons penwa lawata lap eka ehe mehe krpuwma, :rofl:aye monwa kalat malata light eka pattu wenna;wade kiynne pahuwadata on krama aye niyameta wda paya 2,k 3k eka digata use krddi tma bn meka wenne;kawuru hari dnna kenek kiynwda mekta mkda krnna one kiyla

    laptop.lk eken nm ganna eppoooooooooooooooo cha cha chama cha:angry:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ow bn blpnkoo geri hambayage ammata mata ............... errrr aprde bn mama bhma amaruwen bn gtte ekka;mekata help ekak gnna beid?meka mama hitnne heat case ekak kiyli;mkda game ekak ehma ghdii payakin wage niewenwa;service kalot hari yaid bn>?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    941638_10201111097636666_1090779219_n.jpg


    අපි කිව්වට කට්ටිය අහන්නේ නැතුව ගත්තා නම්.... අපි මොනවා කරන්නද....?? අරන් වරෙන් බලන්න මොකක් හරි කරලා දෙන්නම්..... :yes: :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    941638_10201111097636666_1090779219_n.jpg


    අපි කිව්වට කට්ටිය අහන්නේ නැතුව ගත්තා නම්.... අපි මොනවා කරන්නද....?? අරන් වරෙන් බලන්න මොකක් හරි කරලා දෙන්නම්..... :yes: :D
    :lol: HP ekenut add ekak dala tibba mama dakka
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    reply

    yako hina wenna epa bn;mama arn dn awurudu 1 1/2 witra etakta oya case eka echara prasidda ne bn:angry:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ඔය LAP එකේ තියෙන්නේ LED Display එකක් ඕකේ Ribbon එක බුරුල් වෙලා තියෙන්නේ පේන විදිහට ........ අනික් කාරණේ තමයි ලංකාවේ ගන්න තියන හැම ලැප් එකක් ම කොලිටි එක අඩුයි ... අපේ උන් වැඩි Spec ගාන අඩුවට නේ හොයන්නේ ඉතින් හොද Model Number එක කින් කොලිටි අඩු ලැප් Market එකට එන්නේ ... ලැප් එක ගත්ත තැන මට අදාල නෑ මචෝ !!! කොහෙන් ගත්තත් දැන් එන ලැප් ගොඩක් ඉක්මනින් කැඩෙනවා .... උඹ ගත්ත ලැප් එක අරන් අවුරුද්දෙන් කැඩුන එක උඹගෙ වෙලාව ..... ඔහොම ලැප් කැඩේන ගානට Place මාරු කෙරුවොත් උඹට ලැප් එකක් ගන්න ලංකාවේ Place එකක් නැතිවෙයි ...... :D:D:D