මචන් ඩෙල් ලැපක් තියන.. දැන් අරගෙන අවුරුදු තුනක් විතර, ඉඳල හිටල කී බෝඩ් එකේ එක එක සීන් එනව.. එක දිගටම තියෙන්නෙත් නෑ එව්ව, අලුතෙන් ආව එක තමා.. එක දිගට space එක එබීගෙන තියනව, වෙන මොකක් හරි key එකක් press කලාම තමයි නතර වෙන්නෙ.. ඊට පස්සෙ ශේප් විනාඩි පහක් විතර යනකම්, ආයෙ එනව.. ෆිල්ම් එකක් බලන්න බෑ පෝස් වෙනවයි ප්ලේ වෙනවයි, මොන හුයන්නක් වෙලාද මන්ද.. කී එකේ අවුලක්ද? Drivers වල නම් නෙමේ වගේ.. ආයෙ වින්ඩෝස් ගැහුවොත් හරි යයිද?හම්බෝ ආයෙ නම් දන්න එකෙක්ටවත් මේ මගුල් ගන්න දෙන්නෙ නෑ



රෙද්ද... ඒත් බං ලැප උනත් පුරුදු වෙන්න ඕන මං වගේ හොඳ එකෙක් ගාව ඉද්දි ටිකක් එව්වට හුරු වෙන්න 

