OptiPlex 5250 All In One මැෂින් එකක වින්ඩෝස් 10 ප්‍රෝ 64 බිට් එක්ක ෂිප් කරලා තියෙන්නේ. එකේ ඔපරෙටින්ග් සිස්ටම් එක ක්‍රෑෂ් වෙලා. බූට් වෙන්නේ නෑ මචන්ලා. හාර්ඩ්වේය වැඩ්ඩෝ ඉන්නවනේ බන්. පොඩි සප් එකක් දියල්ල.
මේක බයෝස් එකේ බූට් මැනේජර් එක UEFI සහ Legacy කියල 2ක් තියෙනවා. ලෙගසි ඔප්ෂන් එක ඩිසේබල් මෝඩ් එකේ තියෙන්නේ. එක එනේබල් කරන්න බෑ. UEFI විතරයි සපෝර්ට් කරන්නේ. නොර්මල් විදියට OS එක ගහන්නත් බෑ බන්. මොකද්ද මේ 2ක වෙනස?