Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dell or Acer or Asus?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01) මම ගත්තේ මේක University Offer ඒකට මුලින් දුන්න සෙට් එක විදියට...එතකොට මේක Rs. 75,900 ක් වුනා..මේකේ ඔරිජිනල් Windows 10 Home එක ආව (4GB RAM)..දැන් එන එකේ Windows එන්නේ නැහැනේ නේද..

02) Performance Drop එකක් නම් වෙලාම නැහැ..මම මේක සාමන්යෙන් දවසකට පැය 8 ක් විතර ඔන් කරලා තියෙනවා..අවුලක් නැහැ..හැබැයි මෙහෙම එකක් තියෙනවා..මම මේකේ තියෙන ඔරිජිනල් ආපු 4GB RAM එක අයින් කරලා ඒ වෙනුවට CAS Latency එක අඩු Hyper X 8 GB RAM එකක් ගැහුවා..අර අයින් කරපු RAM එක විකුණගන්න පුළුවන් උනොත් තව 8 GB එකක් ගහනවා..ඒ වගේම මම මේකේ OS එක දාල තියෙන්නේ SSD එකකට..මම DVD Writer එක අයින් කරලා HDD Caddy එකක් ගහල SSD එකක් ගහල තියෙන්නේ..ඉතින් පට්ට ෆාස්ට්

Brightness ටිකක් අඩුවෙන් දාගෙන හිටියොත් මේකේ battery එකෙන් පැය පහක්හ-හයක් බය නැතුව දුවන්න පුළුවන්..මම අත්දැකීමෙන් කියන්නේ..

03) අවුල් එහෙම නැහැ ඉතින්..හැබැයි මම කලින් පාවිච්චි කරේ Toshiba එකක්..මම එකේ නිතරම Brightness අඩුම කරගෙන වැඩ කරේ..මේ ලැප් එකේ brightness ටිකක් වැඩියේන් දාගෙන වැඩ කරේ..පොඩ්ඩක් ඇස් රිදෙන ගතියක් දැනුන..මම පස්සේ Chrome එකේ හැම වෙබ්සයිට් එකක්ම 125% දාගෙන බලන්න ගත්ත..නැත්තන් ඇස් වලට අමාරුයි..තව මේකේ Blue Light Shield කියල එකක් තියෙනව, එකෙන් blue colours අයින් කරනව වගේ එකක් කරනවා..එක දැම්මහම කැතයි

එක දිගට Game ගහද්දි එහෙම පොඩ්ඩක් වම් පැත්ත රත් වෙනවා..ඒක ඉතින් මොන ලැප් එක ගත්තත් සාමාන්‍ය දෙයක්නේ..

මට තියෙන අනිත් අවුල තමයි Power Button එක keyboard එකේම තිබීම..එක ඉතින් අවුලක්ම නෙමෙයි, නිකන් ඔහේ තියෙනවා

04) Sound Quality ගැන නම් කියන්න දන්නේ නැහැ මචන්, මොකද මම සින්දු අහන එකෙක් නෙමෙයි..

මම මේකෙන් ෆිල්ම් බලනව...Volume Maximum දැම්මහම පට්ටම සද්දයි බන්, හෙනම සද්දයි..

[QUOTE="pranathlcp, post: 20701252, member: 225352"] [SIZE="3"]01) මම ගත්තේ මේක University Offer ඒකට මුලින් දුන්න සෙට් එක විදියට...එතකොට මේක Rs. 75,900 ක් වුනා..මේකේ ඔරිජිනල් Windows 10 Home එක ආව (4GB RAM)..දැන් එන එකේ Windows එන්නේ නැහැනේ නේද.. 02) Performance Drop එකක් නම් වෙලාම නැහැ..මම මේක සාමන්යෙන් දවසකට පැය 8 ක් විතර ඔන් කරලා තියෙනවා..අවුලක් නැහැ..හැබැයි මෙහෙම එකක් තියෙනවා..මම මේකේ තියෙන ඔරිජිනල් ආපු 4GB RAM එක අයින් කරලා ඒ වෙනුවට CAS Latency එක අඩු Hyper X 8 GB RAM එකක් ගැහුවා..අර අයින් කරපු RAM එක විකුණගන්න පුළුවන් උනොත් තව 8 GB එකක් ගහනවා..ඒ වගේම මම මේකේ OS එක දාල තියෙන්නේ SSD එකකට..මම DVD Writer එක අයින් කරලා HDD Caddy එකක් ගහල SSD එකක් ගහල තියෙන්නේ..ඉතින් පට්ට ෆාස්ට් :cool: Brightness ටිකක් අඩුවෙන් දාගෙන හිටියොත් මේකේ battery එකෙන් පැය පහක්හ-හයක් බය නැතුව දුවන්න පුළුවන්..මම අත්දැකීමෙන් කියන්නේ.. :) 03) අවුල් එහෙම නැහැ ඉතින්..හැබැයි මම කලින් පාවිච්චි කරේ Toshiba එකක්..මම එකේ නිතරම Brightness අඩුම කරගෙන වැඩ කරේ..මේ ලැප් එකේ brightness ටිකක් වැඩියේන් දාගෙන වැඩ කරේ..පොඩ්ඩක් ඇස් රිදෙන ගතියක් දැනුන..මම පස්සේ Chrome එකේ හැම වෙබ්සයිට් එකක්ම 125% දාගෙන බලන්න ගත්ත..නැත්තන් ඇස් වලට අමාරුයි..තව මේකේ Blue Light Shield කියල එකක් තියෙනව, එකෙන් blue colours අයින් කරනව වගේ එකක් කරනවා..එක දැම්මහම කැතයි :baffled: එක දිගට Game ගහද්දි එහෙම පොඩ්ඩක් වම් පැත්ත රත් වෙනවා..ඒක ඉතින් මොන ලැප් එක ගත්තත් සාමාන්‍ය දෙයක්නේ.. මට තියෙන අනිත් අවුල තමයි Power Button එක keyboard එකේම තිබීම..එක ඉතින් අවුලක්ම නෙමෙයි, නිකන් ඔහේ තියෙනවා :P 04) Sound Quality ගැන නම් කියන්න දන්නේ නැහැ මචන්, මොකද මම සින්දු අහන එකෙක් නෙමෙයි.. මම මේකෙන් ෆිල්ම් බලනව...Volume Maximum දැම්මහම පට්ටම සද්දයි බන්, හෙනම සද්දයි.. :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom