Dell or Hp Laptop

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Elakiri yaluwangen help ekak one Lap ekak ganna idea ekak thiyanawa i5 or i7 Dell ekak ganna ekada hoda Hp ekak ganna ekada hoda.oyalage suggestion tikak denna dell or hp brand and model ekak hoda.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් ටොෂිබා / ඩෙල් ගනින්...... :yes:



    මේ ටිකත් කියවලාම ඉන්න :)

    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan I dont want to hijack the thread...but I need a big fav...can some one tell me a good laptop to buy..im looking for a 13 to 14 inch laptop with core I3 or I5 processor...with long battery life...I currently live in Aussie...Thanks in advance..
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    mage eka dell,, dan keepa parayakma bima watila thyenawa,, uda plastic cover eka crack welath thyenawa,, eth thama wada,, :cool: