.
මේ පරණ සර්වර් එකක් තියෙනවා. මේකේ NIC port එකේ bulb දෙකම බ්ලින්ක් වෙනවා. ඒත් adapter option එකේ adapter එක පෙන්නන්නේ නෑ. drivers නැත්තං අඩුම තරමේ Device manager එකේ කහපාට " ? " මාක් එකත් එක්ක පෙන්නනවා නේ. එහෙම පෙන්නනෙත් නෑ. අවුල මොකක් වෙන්න පුලුවන්ද ?
මේකට PCIe එකක් ගහන්න බැලුවේ මොකුත්ම හරියන්නේ නැත්තං. TP-LINK TG-3468 මේක ගහන්න බැලුවේ මේක හරියයිද fk