මම අබාන්ස් එකට අරන් ගියේ. උන් authorised dealer නිසා Ram එකක් නම් එදාම දාගන්න (6 month warranty) පුළුවන් SSD නං කොහොමද දන්නේ නෑ. හැබැයි උන්ගේ caring නං අන්තිමයි. ලැප් එක දෙද්දී ටච් පෑඩ් දෙපැත්තේ පොඩි හීරීමක්වත් තිබ්බේ නෑ. බබා වගේ යුස් කලේ. මුන් වැලි තියෙන surface එකක තියලා ඇන ටික ගලෝලා තියෙන්නේ. ඉවරයි දෙපැත්තම හිරිච්ච පාරවල්. කල කිරෙනවා ඕවා දැක්කම 
