මේ සිංදු සෙට් එකේ නිරෝෂ ගයන සද තනියම ඇහුවා....
ඒක ජෑස් සංගීත අඛයයන මත ගැයෙන ගීයක්..........
නමුත් මේකෙ දී ඇහෙන්නේ දඩි බිඩි සංගීතයක්. මේ පද රචනය බොහොම සෞම්‍ය ප්‍රේම ගීතයක්. ඒකට මේ සංගීතය ගැලපෙන්නෙ නම් නෑ. අනික අර කලින්ම රුවන් ගායනා කරපු ආලප් කොටස..ඒක මේ ගීතයට සම්පූර්ණ ව්‍යාතිරේකයක්.................ගැලපෙන්නෙම නෑ.............