Dell Studio | සංගීතය අලුත් කරන සංගීතය

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සිරා ප්‍රෝග්‍රෑම් එක..මමත් බැලුවා..
මියුසික් දෙනවා ලොවෙත් නෑ ඉතින්.. :cool:
TFS mchn..
11.gif
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මේ සිංදු සෙට් එකේ නිරෝෂ ගයන සද තනියම ඇහුවා....
ඒක ජෑස් සංගීත අඛයයන මත ගැයෙන ගීයක්..........

නමුත් මේකෙ දී ඇහෙන්නේ දඩි බිඩි සංගීතයක්. මේ පද රචනය බොහොම සෞම්‍ය ප්‍රේම ගීතයක්. ඒකට මේ සංගීතය ගැලපෙන්නෙ නම් නෑ. අනික අර කලින්ම රුවන් ගායනා කරපු ආලප් කොටස..ඒක මේ ගීතයට සම්පූර්ණ ව්‍යාතිරේකයක්.................ගැලපෙන්නෙම නෑ.............
මාත් මේ උඹ කියන දේටම සමාන දෙයක් කලින් dell studio thread එකක දැම්ම. එක සැරයක් ඒ සින්දුව අහල නොදකින් කියල කිව්ව. ඒත් පස්සෙ පස්සෙ ආයිත් අහනකොට මාර ලල් එකක් බන් තියෙන්නෙ. එකම හෙතුව බන් අපි පරණ තනුවම අහල ඒක ලස්සනයි, ඒක තමයි හොඳම කියල හිතේ පැල කරගෙන ඉන්නව.
මෙහෙම හිතපන්. dell studio එකේ කියන සින්දුව අවුරුදු ගානක් පරන ඔරිජිනල් සින්දුව වෙලා දැන් තියෙන ඔරිජිනල් song එක dell studio එකේ කියපු සින්දුව උනා නම්??? ඔක්කොම හිත වල තියෙන මායම් බන්.