DELL STUDIO (episode 2)

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මම බලාගෙන හිටියෙ මේක වෙනකන්.. ඒත් දැන් බැලුවාම හිතපු තරම් ලල් එකක් නෑ.. ලොවෙත් නැති instruments තියෙන්නෙ එතන.. එච්චර instruments ඕන නෑ මේ සිංදු වල සාරය එලියට ගන්න..
 
  • Like
Reactions: sadeeep

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    කාලෙකින් සුපිරිම සින්දු ටිකක් ඇහුවා..
     
    • Like
    Reactions: sadeeep