over 100K monitor ekak affordable wena tharamata earn karanna puluwan wuna ekata congratulation
එහෙමම නෙවෙ මචන්, අවශ්‍යතාවය මතයි ගත්තෙ.
මැෂින් එකේ පෆෝමන්ස් උඩ ගිය විදිහ එක්ක කලින් ගන්න තිබ්බෙ කියලා හිතෙනවා
එහෙම ඩිස්ප්ලේ එක එච්ඩී උන එක මේ තරම් දරුණුවට බොට්ල්නෙක් වෙන්න පුලුවන් ද ?
පුලුවන්ද නෙවේ ඇත්තටම උනා. මට තාම විශ්වාස කරන්න අමාරුයි.