DELL U2721DE Monitor එක මිලදී ගත්තා

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,109
    1,986
    113
    දුවගෙන ආවා ආසවට බලන්න..😃 ගාන දැක්කම... Congratulations machan ✌️
     
    • Like
    Reactions: kinkon

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    over 100K monitor ekak affordable wena tharamata earn karanna puluwan wuna ekata congratulation
    එහෙමම නෙවෙ මචන්, අවශ්‍යතාවය මතයි ගත්තෙ.
    මැෂින් එකේ පෆෝමන්ස් උඩ ගිය විදිහ එක්ක කලින් ගන්න තිබ්බෙ කියලා හිතෙනවා
    එහෙම ඩිස්ප්ලේ එක එච්ඩී උන එක මේ තරම් දරුණුවට බොට්ල්නෙක් වෙන්න පුලුවන් ද ?
    පුලුවන්ද නෙවේ ඇත්තටම උනා. මට තාම විශ්වාස කරන්න අමාරුයි.
     
    • Wow
    Reactions: MihiCherub

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A

    මොනිට එක ගැහැවුවාම ඇඩෝබි ඇප්ස් ස්මූත් රන් වෙන්න ගත් එකට ටෙක්නිකල් පැහැදිලිකිරීමක් තියේද අය්යෙ ?