anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තොපිට මොන කෙල්ලොද
    වේලි වේලි ඉන්න අනාත කොන්ඩ ආසියා :angry::angry:

    පව් යකො අර තමන්ගෙ දරුවෙක්ගෙ වයසෙ ගෑණු ළමයෙක්ව දපනෙ දාගෙන ඒ ළමයගෙ ළමා කාලෙ විනාස කරන හැටි...:shocked: ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    පව් යකො අර තමන්ගෙ දරුවෙක්ගෙ වයසෙ ගෑණු ළමයෙක්ව දපනෙ දාගෙන ඒ ළමයගෙ ළමා කාලෙ විනාස කරන හැටි...:shocked: ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....:dull:

    ඩෙල්මො මොකද බන් මේ පොඩි කෙල්ලොන්ගේ ළමා කාලය විනාස කරන්න හදන්නේ. උබට හරි යන ඇන්ටි කෙනෙක් අපි සෙට් කරලා දෙන්නද
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පව් යකො අර තමන්ගෙ දරුවෙක්ගෙ වයසෙ ගෑණු ළමයෙක්ව දපනෙ දාගෙන ඒ ළමයගෙ ළමා කාලෙ විනාස කරන හැටි...:shocked: ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....:dull:
    දැක්කනෙ එදා මැච් එක දවසෙ
    ඒ පත්තෙ ආන්ටිලට කෙල හලල අර දැරවි එනකොට මුකුත් දන්නෙ නෑ වගෙ හිටිය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    hithe_naliyana_heluwa.png
    delmar
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    පව් යකො අර තමන්ගෙ දරුවෙක්ගෙ වයසෙ ගෑණු ළමයෙක්ව දපනෙ දාගෙන ඒ ළමයගෙ ළමා කාලෙ විනාස කරන හැටි...:shocked: ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....:dull:

    anju...
    උබ ඇත්තම කියනවා මචෝ :nerd:
    ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....
    ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....
    ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....
    ඕව මහ සහ ගහන වැඩ ඩෙල්මො....
    2zocb9z.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැක්කනෙ එදා මැච් එක දවසෙ
    ඒ පත්තෙ ආන්ටිලට කෙල හලල අර දැරවි එනකොට මුකුත් දන්නෙ නෑ වගෙ හිටිය

    ඔව්... ඔව්.... චීත්තයක් දැක්කත් ඇති මයික් එකත් කටේ ඔබන් ඒපැත්ත බලාගෙන කෙළ හල හල හිටියෙ :lol::lol::dull:
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    Fit thama

    delmar : අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා... අඩිය පොලවේ ගහලා,අහපු දේට මට කට උත්තර නැනේ.. :no:

    delmar's dad:කා එක්කද බොල තෝ Bus Halt ගානේ අත් අල්ලන් ඉන්නේ...??
    බෝ ගහ හන්දියේ Halt එක ගාවයි, මං තොගේ වැඩ දැක්කේ.. :oo:

    delmar : ආ!! :shocked: එකද තාත්තේ ඒ මගේ කෙල්ලයි :rofl: උ‍බෙ ලේලිය වන්නේ :lol: ,කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවෙ... :angry:
     
    :lol::lol: