Questions DELMEGE HOT WATER SHOWE

Screenshot_20230405_212631_Daraz.jpg


Me instant hot water shower eka use karan aya innawada?
Meka ganna eka hodaida
Please help me

Bump
------ Post added on Apr 6, 2023 at 8:00 AM
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඔය රටේ නැති ඒව අරගෙන කැඩුනම කෑලි හොයන්න හතරවරං යන්න ඕනෙ. මාත් ඒ වගේ කටුවක් වළඳන ගමං ඉන්නෙ මේ දවස් වල....ෆෙරෝලි හොට් වෝටර් ශවර් එකක් අරගෙන...

    සිංගර් එකේ එකක් ගන්න.., ඕනෙ ටවුමක එයාලගෙ බ්‍රාන්ච් තියෙනවනෙ. අනික භාණඩෙත් හොඳයි...
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    ඕක 34 පාඩුයි

    ට්‍රිප් සිවිච් එක්ක ෆුල් සෙට් දෙන්නම් 40 ට

    IMG_1902.JPG



    ------ Post added on Apr 7, 2023 at 7:36 AM