sathyagaruka said:
හොඳයි මම වෙබ් අඩවියෙන් ඉවත් වෙනවා! අපි *මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන් පියවරක් ගන්නවා!
මචං මේ වගේ අවලං බල්ලොන්ට නටන්න ඉඩදීලා අයින්වෙන්න එපා. මුං වගේ නොට්ටිගෙපුතාලා නොහදන්න මෙතන ඉන්න අනිත් අයටත් කියලා දෙන්න මිනිස්සු ඉන්න ඕන.
අනික මේ කොපි කිරීමේ කලාව කරන එවුන්ට විරුද්ධව හඩක් නගන්නත් මිනිස්සු ඉන්න ඕන. මම මීට කලිනුත් මේ වගේ ෆෝරම් වල වෙන අයගේ දේවල් තමන්ගේ වගේ පල කරන අපතයෝ දැකලා තියනවා. නමුත් මේ තරම් අසමජ්ජාති නපුංසකයෝත් ඉන්නවා කියලා දැන ගත්තේ අදයි.
මූ ෂුවර් එකටම අම්මගෙ තාත්තගේ පඩියෙන් ඉන්ටනෙට් ඇරන් උදේ ඉඳන් රෑ වෙනකම් වැල බලන ඉන්ටනෙට් වැලබරියෙක් වෙන්න ඇති. මුංට හරියන්නේ නෑ... මුංට අනාගතේකුත් නෑ. පැවැත්මකුත් නෑ.