SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලට මතකද දන්නේ නෑ.
    M.I.A කියලා ටැමිල් රැපර් කෙනෙක් ඉස්සර LTTE එකට බර සප් එකක් දුන්නා.
    Madonna එක්කත් සිංදු කෙරුවා.ඒ දවස් වල මැඩෝනගෙන් ගොඩක් අය ඇහුවේ ඇයි
    මෙච්චර හොද අය ඉද්දි එයාවම තෝරගත්තේ කියලා.
    අන්තිමේ Delon M.I.A(Mathangi Arulpragasam) එක්ස්පොස් කරලා දැම්මා DISS එකකින්ම.
    ඌ ඒ දවස් වල හැටියට කරපු දේ ඇත්තටම වටිනවා.

    FREEDOM FIGHTERS :lol::lol:

    මේකේ කලින් ආපු වීඩියෝ ඒක හොයන්න නෑ :angry:



    මෙන්න ඩේලෝන්ගේ ඩිස් එක :love:

     
    • Like
    Reactions: Rated_R

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    Delon නියම රැපර් කෙනෙක්. ඉස්සර නම් ඉරාජ් එක්ක, BnS එක්ක සෙට් වෙලා සිංහල සින්දු කලා. ලඟදි දැක්කෙ නැ එහෙම සින්දු.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Sinhawalokanaya eka raga pawa ne mu. muge patta sinduwak tibba ara bera pada wage tyena dan nama mataka na sinduwe
     
    Last edited: