Demak බයික් වල තියෙන අවුල් ‌මොනවද

Demak බයික් වල කොහොමද

  • සුපිරියි

    Votes: 5 10.0%
  • සාමාන්‍යයයි

    Votes: 11 22.0%
  • අවුල්

    Votes: 7 14.0%
  • පට්ට අවුල්

    Votes: 27 54.0%

  • Total voters
    50

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    සැපයුමට වඩා ඉල්ලුම වැඩිවෙනකොට ෆැක්ටරි වහන්න වෙනව කියල ඇහුවෙත් අදයි ඕයි.

    මෙච්චර දක්ෂයෝ ඉන්දැද්දී රනිල් උඹවම පුක් ශෝධක වගේ බැරෑරුම් තනතුරකට තෝරගත්තෙ
    අයි කියල දැන් තමයි තේරෙන්නෙ.

    පල වහලා යන්න
    ජෝක් එකක් කියන්නේ මොකද කියල දන්නේ නැති උබල වගේ මි හරක් එක්ක මහින්දයා කොහොම ගේම ගහනවද දන්නේ නෑ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පල වහලා යන්න
    ජෝක් එකක් කියන්නේ මොකද කියල දන්නේ නැති උබල වගේ මි හරක් එක්ක මහින්දයා කොහොම ගේම ගහනවද දන්නේ නෑ

    :sorry::sorry:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පල වහලා යන්න
    ජෝක් එකක් කියන්නේ මොකද කියල දන්නේ නැති උබල වගේ මි හරක් එක්ක මහින්දයා කොහොම ගේම ගහනවද දන්නේ නෑ

    ඇත්තටම බන් ඉල්ලුම වැඩි වෙනකොට ෆැක්ටරි වහන්නේ ඇයි

    නොතේරුන නිසා ඇහුවේ. උඹ කියපු පරණ කථා මන් ඇහුවා. ඒත් අද නම් කිවේ මහ ගොන් කථාවක් බන්ස්. ඇයි බන් එහෙම
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගාන නම් අඩුයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ එකලස් කරන බයිසිකල් වල ගුරුත්වජ කේන්ද්‍රයේ අවුලක් දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 40ක වේගයෙන් වංගුවක් ගැනීමේදී පාරෙන් ඉවතට යනවා වාගේ හැගීමක්... ඒක ඩෙමාර්ක් වල ටිකක් වැඩිය දැනෙනවා...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    ඇත්තටම බන් ඉල්ලුම වැඩි වෙනකොට ෆැක්ටරි වහන්නේ ඇයි

    නොතේරුන නිසා ඇහුවේ. උඹ කියපු පරණ කථා මන් ඇහුවා. ඒත් අද නම් කිවේ මහ ගොන් කථාවක් බන්ස්. ඇයි බන් එහෙම

    නොතේරෙන නිසා තමයි උබලා වහල්ලු වෙලා ඉන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මට මේක අරන් දීපල්ලකො! :rolleyes:

    dzr.jpg

    ලුමලා මවුන්ටන් එකකට තණකොළ කපන මැෂින් එකක් හයිකරලා වගේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,836
    113
    අදාල නෑනේ
    සැපයුමට වඩා ඉල්ලුම වැඩිවෙනකොට ෆැක්ටරි වහන්න වෙනව කියල ඇහුවෙත් අදයි ඕයි.

    මෙච්චර දක්ෂයෝ ඉන්දැද්දී රනිල් උඹවම පුක් ශෝධක වගේ බැරෑරුම් තනතුරකට තෝරගත්තෙ
    අයි කියල දැන් තමයි තේරෙන්නෙ.

    :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දන්නෑ බන්.පැදලා නං නෑ.හම්බුනොත් පැදලා බලනවා.එක මොඩ්ල් එකකට තියෙන්නේ Fz එකේ මුල්ම ඒවට (Version 1) ආව මිටර් පැනල් එකක් වගේ එකක්.