Demala wade kadekata giya!

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    එස්.කුරුවි ගෝල් පේස් එකේ ඉස්සො වඩ කාලා බඩ ගිය එකක් ගැන යූ ටියුබ් එකේ විඩියො එකක් තිබ්බා
    ගෝල්ෆේස් එකේ පරණ තෙල් වලින් බැදපු ඉස්සො වඩේ කෑවොත් නම් දෙයියොන්ටත් බඩ යන එක අහන්න දෙයක් නෑ බං 😂