Demala wade kadekata giya!

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    වඩේ එකක් 100යි කියල දැක්කම උබ ෆෝන් එක කනේ තියන් මාරු වෙන්න ඇති.
    උබ 130 මැගියක් කාල කහට කෝප්පයක් බීල වේල පිරිමහගන්න එකානෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    මේකගේ පිටේ board එකක් ගහලා යවන්න ඕනි "මානසික ආබාධ සහිත පුද්ගලයෙකි" කියල..
    නැත්නම් වෙලාවක ගුටි කාල මැරෙනවා..
    අම්ම මතක් කරන්න ඔට්ටු නෑ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    dSFuGV4.gif

    "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න"
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,139
    113
    New Zealand
    Wade Rs 100kda dn:shocked:
    දෙමළ කඩේක වඩයක් ඒ ගණන් තමයි බන්. උන් සීම්හල අය වගේ ඇබිත්තන් වඩේ හදන්නෙ නෑ. ඒ වඩේ එක කෝප්පයක කටකටත් වඩා ලොකුයි. වඩෙ එක කන්න පොල් සම් බෝල ජාති 2ක් දෙනවා. එතන ඉදන් කෑවොත් සාම් බාරු, කඩල හොදි වගේ දේවලුත් දෙනවා. රු100ට පාඩු නෑ. හොදට බඩ පිරෙනවා
    උන් ගේ ඉදිආප්පත් හෙන ලොකුයි. ඉදි ආප්ප 5-10යි උපරිම කන්න පුලුවන්. බඩ පිරෙනවා