Demerit points Based Driving License

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    2023 March idan Lankawe driving license walata demerit based point system ekak enawa. 24 points awama license cancel wela aye mula idan exam lyala trial gihin license ganna onalu. Eka waraddakata points 6k wage add wenawalu. kattya mokada hithanne me gana.


    ------ Post added on Jan 11, 2023 at 10:50 PM
     
    • Like
    • Love
    Reactions: shenat and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    Good. පිස්සු වාහෙල වගෙ යන උන්ට දඩ ගහලා හදන්න බැ... දඩෙ ගෙව්වා සේම් වැරද්ද කරනවා නෙහ්...
    ලස්ස කෝටි ගානක් වියදම් කරලා, 2012 ඉදන් චිප් එකක් එක්ක ලයිසොන් දුන්නට වැඩක් ගන්නෙ 2023 :dull:

    ----------
    පොලිස් කාරයො කැම්රි වැඩ නොකරන කල් :( ඕක ගුඩ් සිස්ටම් එකක්..
    සිස්ටම් එක දාලා, ඔහෙ ඇතඇරලා දාලා ඉන්න බැ..
    එන එන හිල්, ජිල්මාර්ට් වහන්න අප්ඩෙට් වෙන්නත් ඕනෙ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,743
    113
    සේදවත්ත
    තාම සල්ලි දීලා පොයින්ට්ස් නැති වෙන එක ශේප් කරගන්න පුලුවන් . දැන් පොලිසිය තග දානව වැඩියෙන් දත ගලවන්න .
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ralahamilata nan hodatama hoda wei me waden. Habai minissuth control wei kyala hithenawa dada kolayak gewala shape wenawa wage neme nisa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මොකද හිතන්නෙ?
    දේවල් දෙකයි.

    1. හරියට කරොත් සුපිරිම වැඩක් සහ රටක කළ යුතු වැඩක්.

    2. මල් පොන්නයන්ට, බැංකු හොරුන්ට, රට බංකොළොත් කරපු, යුද්ධයෙන්, ආපදා ආධාර වලිනුත් ගසා කාපු වේසපක්ෂලාට කරන්න බැරි එකක්
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    අන්තිම පොයින්ට්ස් ඉතුරු වෙලා තියෙන උන්ට අබ සරණයි ටික කාලෙකින්.
    10000 වත් අඩුම දෙන්න වෙයි ජරාව ලයිස්න් එක බේරගන්න.
     
    • Like
    Reactions: awantha1993

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    මොකද හිතන්නෙ?
    දේවල් දෙකයි.

    1. හරියට කරොත් සුපිරිම වැඩක් සහ රටක කළ යුතු වැඩක්.

    2. මල් පොන්නයන්ට, බැංකු හොරුන්ට, රට බංකොළොත් කරපු, යුද්ධයෙන්, ආපදා ආධාර වලිනුත් ගසා කාපු වේසපක්ෂලාට කරන්න බැරි එකක්
    මුළු රටේම නීතිය බල්ලට ගිහින් තියෙද්දී, රියදුරු බලපත්‍ර නීතිය විතරක් හරියකට ක්‍රියාත්මක වෙයි කියලා මම නම් කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    මේක නම් එන්නම ඕනේ එකක්. හැබැයි ඉතින් පොලිසිය හරියටම වැඩේ කරන්න ඕනේ. එතනයි කේස් එක. මොකද මම දන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ලයිසන් එක මාස 6කට කැන්සල් වෙලා අඳුරන පොලිස් පොරක් ලව්වා දඩකොලයක් ලියවන් බස් එක ආපහු එලවපු. එහෙව් රටේ මේකට ශේප් කරගන්න යක්ක පුත්තු මොකක් හරි ජිල්මාර්ට් එකක් දායි.
     
    • Like
    Reactions: awantha1993

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මුළු රටේම නීතිය බල්ලට ගිහින් තියෙද්දී, රියදුරු බලපත්‍ර නීතිය විතරක් හරියකට ක්‍රියාත්මක වෙයි කියලා මම නම් කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    හැමදාම රැවටෙන ලාංකික ජනතාවගේ හීන තමයි :)