Democracy is so Overrated

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    වෝට් කරන්න කලින් අඩුම A/l වත් බලල ඉන්ඩ ඕනි මම කියන්නේ ? ප්‍රැක්ටිකල් නෑ ඉතින් වෙන මොනා කරන්නද ?
    Screenshot_20220714_171856.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මාත් හිතනව ලංකාව වගේ රටක් ගොඩගන්න ටික කාලෙකට හරි සර්වජන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙනවා, එහෙම නැත්නම් තව පරම්පරා ගාණක් බලන් ඉන්න වෙනවා මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙනකන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City
    මාත් හිතනව ලංකාව වගේ රටක් ගොඩගන්න ටික කාලෙකට හරි සර්වජන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙනවා, එහෙම නැත්නම් තව පරම්පරා ගාණක් බලන් ඉන්න වෙනවා මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙනකන්
    ඩිමොක්‍රසි ෆෙල් මන් හිතන්නෙ බොහො රටවල් වල .
    එහෙමයි කියලා ඒකාධිපතියෙක්ට දෙන්නත් බැහැ. ඒක ඊට වඩා භයානකයි .

    රට ගූ වෙන්න ගන්නෙ එකක් ඊනියා ජාතිකවාදයෙ නාමයෙන් කොමියුනිස්ට් වාදයෙ මතවාද ගාවගෙන මෝඩ තීරණ ගැනීම.
    අනික විධායක ජනාධිපති ධූරය .

    මේ රටෙ හරියට දෙයක් කරෙ සෙනානයකල විතරයි .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    වෝට් කරන්න කලින් අඩුම A/l වත් බලල ඉන්ඩ ඕනි මම කියන්නේ ? ප්‍රැක්ටිකල් නෑ ඉතින් වෙන මොනා කරන්නද ? View attachment 177923

    මාත් හිතනව ලංකාව වගේ රටක් ගොඩගන්න ටික කාලෙකට හරි සර්වජන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙනවා, එහෙම නැත්නම් තව පරම්පරා ගාණක් බලන් ඉන්න වෙනවා මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙනකන්
    ඒත් ඉතිං ඒකටත් අනිත් උන්ගෙ ඡන්දෙ අරන් එපැයි ඕක කරන්න .
     
    • Like
    • Sad
    Reactions: xVOLDYx and Sen-lu

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    අරාජික රටක් නිර්මාණය කරේ අරගල කාරයො පොන්ස් 🤣🤣
    හොදට තිබුණා රට කෑවේ ඔය අරගලය කියලා
    කට ඇරපු ගමන් තේරෙනවා , ප්‍රශ්නේ තොපේ පංතියේ අඩු කුලේ ගෝත හරක් හුත්තලට චන්දෙ තියන එක ,

    කොහෙ හරි ගෙදරක පිලක ඉදන් වලං හෝදන්නේ නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    කට ඇරපු ගමන් තේරෙනවා , ප්‍රශ්නේ තොපේ පංතියේ අඩු කුලේ ගෝත හරක් හුත්තලට චන්දෙ තියන එක ,

    කොහෙ හරි ගෙදරක පිලක ඉදන් වලං හෝදන්නේ නැතුව
    කවුද බං උඹේ වැඩිකුලේ නායකයා සජිත් ද නැත්නම් ලපය ද🤣🤣
     
    • Like
    Reactions: neo7x

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අරාජික රටක් නිර්මාණය කරේ අරගල කාරයො පොන්ස් 🤣🤣
    හොදට තිබුණා රට කෑවේ ඔය අරගලය කියලා

    අරගලකාරයො විනාස කරපු ගෝත මාත්තයයි, මයින්ද මාත්තයයි අමාරුවෙන් ගොඩනගපු ලංකාව. 👇
    ජෙප්පන්ට හෙන ගහන්න කියල ෂෙයා කරන්න. :(

    EbiB8GfU8AAE5Tn
     
    • Like
    Reactions: Yastysan

    Sen-lu

    Well-known member
  • Well, Democracy is no guarantee of good government. So රටක් ඩිමොක්‍රටික් සිස්ටම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම්.
    Independent media
    Freedom of expression
    Judicial independence
    Rule of law
    Police being subject to the rule of law
    Property rights
    Free, fair elections

    වගේ දේවල් අනිවාර්යයෙන්ම සම්පුර්ණ කරන්න ඕන.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Well, Democracy is no guarantee of good government. So රටක් ඩිමොක්‍රටික් සිස්ටම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම්.
    Independent media
    Freedom of expression
    Judicial independence
    Rule of law
    Police being subject to the rule of law
    Property rights
    Free, fair elections

    වගේ දේවල් අනිවාර්යයෙන්ම සම්පුර්ණ කරන්න ඕන.
    Oya okkoma kela wenna pradana mula hetuwa ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සෙනානයකල විතරයි
    *සුද්දෝ විතරයි..
    සේනානායක ලාගෙන් තමයි පරිහානිය පටන්ගත්තේ..
    අරගල කාරයො පොන්ස්
    ඇයි අරගලකාරයෝ හැදුනේ පොන්ස්?
    හොදට තිබුණා රට කෑවේ
    උඹ කියන්නේ දවසට පැය 10ක්‌ කරන්ට් කපන්න ගිය, තෙල් නැව් එනකන් උඩ බලන් ඉන්න මිනිස්සු ඉන්න ආසියාවේ ආශ්චර්ය ගැනද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    ඇයි අරගලකාරයෝ හැදුනේ පොන්ස්?

    උඹ කියන්නේ දවසට පැය 10ක්‌ කරන්ට් කපන්න ගිය, තෙල් නැව් එනකන් උඩ බලන් ඉන්න මිනිස්සු ඉන්න ආසියාවේ ආශ්චර්ය ගැනද?
    1. අරගල කාරයො හැදුනේ නැහැ ආර්ථික අර්බුදය නිසා රටේ බලය අල්ලන්න පුළුවන් කියලා හිතපු විපක්ෂ කණ්ඩායම් මිනිස්සු උසි ගැන්නුවා .
    2 . දැන් අරගල කරා රජකෂඅලා ගියා . කාරන්ට්කපන්නේ නැතිව ඇති නේද ඔයාට🤩
    දැන් තෙල් නැවු පෝලිමේ එනවා ද?🤩 ඉස්සරහට පැය 14 කරන ට් කපන්නේ නැහැ කියලා ඔයාට කියන්න පුළුවන් ද.
     
    • Like
    Reactions: neo7x

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉස්සරහට පැය 14 කරන ට් කපන්නේ නැහැ කියලා ඔයාට කියන්න පුළුවන් ද.
    අනාගතේ ගැන මට පේන කියන්න බැහැ පොන්ස්.. හැබැයි ගෝටායි චක්ගොලයෝයි කිසිම plan එකක් නැතුව හිඟා කකා හිටියා කියල දන්නවා.. Imf එකෙන් 16 පාරක් කතා කරලත් ඒකට cut එක දැම්ම කියල දන්නවා.. උඹේ ගෙදර ගෑනි වටේ යනවා නම් උඹ ගෑනිව ගෙදරින් පන්නන්නේ අළුත් ගෑනියෙක් හොයාගත්තට පස්සෙද? සැලසුමක් නැති ව ලොකු ටෝක් දිදී හිටපු එකාව පන්නල වෙන එකෙක් ගේනවා..උටත් කාලයක් දීලා බැරිවුනොත් වෙන එකෙක්ට දෙනවා..
    දැන් අරගල කරා රජකෂඅලා ගියා . කාරන්ට්කපන්නේ නැතිව ඇති නේද ඔයාට🤩
    මට නම් කොහොමත් කරන්ට් කැපුවේ නෑ මචන්.. මන් ඉන්නෙ export factory එකකට එහාපැත්තෙ🤭
    අරගල කාරයො හැදුනේ නැහැ ආර්ථික අර්බුදය නිසා රටේ බලය අල්ලන්න පුළුවන් කියලා හිතපු විපක්ෂ කණ්ඩායම් මිනිස්සු උසි ගැන්නුවා
    ඉතින් උඹලත් ඉස්සර යහපලානේ කාලේ කළේ එකමනේ.. මතක නැද්ද උඹලගේ වෘත්තීය සංගම් දම්මවල වර්ජන කළා..වඳ කොත්තු, වඳ සැත්කම කිය කියා මිනිස්සු උසි ගැන්නුවා..දැන් විපක්ෂේ එවුන් උසි ගන්නුවත් උන් එක උඹලට වඩා කොලිටියට කරලා තියෙනවා.. උඹලා උසි ගන්නන ඒකෙනුත් fail බන්.. 😅
     
    • Like
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    අනාගතේ ගැන මට පේන කියන්න බැහැ පොන්ස්.. හැබැයි ගෝටායි චක්ගොලයෝයි කිසිම plan එකක් නැතුව හිඟා කකා හිටියා කියල දන්නවා.. Imf එකෙන් 16 පාරක් කතා කරලත් ඒකට cut එක දැම්ම කියල දන්නවා.. උඹේ ගෙදර ගෑනි වටේ යනවා නම් උඹ ගෑනිව ගෙදරින් පන්නන්නේ අළුත් ගෑනියෙක් හොයාගත්තට පස්සෙද? සැලසුමක් නැති ව ලොකු ටෝක් දිදී හිටපු එකාව පන්නල වෙන එකෙක් ගේනවා..උටත් කාලයක් දීලා බැරිවුනොත් වෙන එකෙක්ට දෙනවා..

    මට නම් කොහොමත් කරන්ට් කැපුවේ නෑ මචන්.. මන් ඉන්නෙ export factory එකකට එහාපැත්තෙ🤭

    ඉතින් උඹලත් ඉස්සර යහපලානේ කාලේ කළේ එකමනේ.. මතක නැද්ද උඹලගේ වෘත්තීය සංගම් දම්මවල වර්ජන කළා..වඳ කොත්තු, වඳ සැත්කම කිය කියා මිනිස්සු උසි ගැන්නුවා..දැන් විපක්ෂේ එවුන් උසි ගන්නුවත් උන් එක උඹලට වඩා කොලිටියට කරලා තියෙනවා.. උඹලා උසි ගන්නන ඒකෙනුත් fail බන්.. 😅
    උබ කියන විදියට තෝසා පාරට කඩයක් වත් කරන්න වෙන්නේ නැහැ දවස් ගානට මුදලාලිලා පන්නලා 🤣🤣
    IMF එක 16 පාරක් ණය දෙන්න කථා කරා කියන පට්ට පල් බොරුවක් බං. IMF එහෙම කථා කරලා සල්ලි බෙදන ආයතනයක් නෙවෙයි🤣🤣

    ඔය IMF සහ World Bank ණය දෙන්නේ ස්ථාවර ආණ්ඩු තියෙන රටවල් වලට විතරයි .
     
    • Haha
    Reactions: neo7x

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    ජය වේවා රට කාපු පොහොට්ටුවට..🌷🌷🌷🌷🙏🙏🙏🙏