තෝසා පාරට කඩයක් වත් කරන්න වෙන්නේ නැහැ දවස් ගානට මුදලාලිලා පන්නලා

හාම්පුතා කරන කරන එකට එහෙයි එහෙයි කියාගෙන වැඳගෙන ඉන්න එක වහල්ලුන්ට ආතල් වුණාට අනිත් මිනිස්සුන්ට ආතල් නෑ බන්.. ගෝටබය පැන්නුවේ සති දෙකෙන්ද? උට අවුරුදු දෙකක් තිබ්බ..වටේ ඉන්න උන්ට ඔනෙ එකක් කරගන්න කියල පඹයා වගේ හිටියා.. ඊළඟට එන එකෙකුටත් අඩු ගානේ අවුරුද්දක්වත් දෙනවා.. සතියෙන් සතිය එක එකා පන්නන්න මිනිස්සු උඹ තරම් මන්දබුද්ධික නෑ බන්
IMF එක 16 පාරක් ණය දෙන්න කථා කරා කියන පට්ට පල් බොරුවක් බං. IMF එහෙම කථා කරලා සල්ලි බෙදන ආයතනයක් නෙවෙයි

Imf එක ණය දෙන්න කතා කරන්නෙ නෑ තමා.. උන්ගේ පුක කහනවද අනේ අපේ ණය ගන්න කිය කියා රටවල් පස්සෙන් එන්න

උඹලයි මහලොකු ගොටයිම්බරයි චක්ගොලයෝ ටිකයි imf යන්නෙ නෑ කියල රටේ මිනිස්සු අන්දලා දන්දිනගේ රෙද්ද අස්සේ imf එක එක්ක කරපු discussion තමයි fail වෙලා තියෙන්නෙ ගොනෝ

උඹ කඩේ ගියාට ඇතුළේ වෙන මොකවත් දන්නේ නෑ නෙ බන්...පුදුමෙකුත් නෑ ඉතින් කුක්කට වලව්වේ පිටිපස්සේ ඉඳුල් දන්කුඩ දෙනවා මිසක් මේසෙට ගන්නෙ නෑනෙ
මවාගත්ත ලෝක අනුව තමයි උන් කමන්ට් දාන්නේ
හාම්පුතා කරන කරන එකට එහෙයි එහෙයි කියාගෙන වැඳගෙන ඉන්න එක වහල්ලුන්ට ආතල් වුණාට අනිත් මිනිස්සුන්ට ආතල් නෑ බන්.. උඹලා බයගුල්ලෝ.. තනියෙන් තීරණයක් ගන්නවත් කොන්ද පණ නැති නිසා මොකෙක් හරි උඩ තියාගෙන වැඳගෙන ඉන්නවා

ඕක උඹලගේ personality අවුලක් මචන්

------
Post added on Jul 15, 2022 at 10:03 AM