මචන් මම දන්නේ නැති නිසා අහන්නේ, මේකෙ වාසි මොනාද? ඇයි ඒ ගොල්ලො හැමෝටම රෙජ්ස්ටර් වෙන්න දෙන්නේ නැත්තේ ?


ai hemtama register wenna denne neththe kiyala nam danne ne. eke register wena eke thiyana vasiya thamai honda seeds thiyana torrent files thiyanawa. okkoma files sirawatama weda. register wenne nethuwa oya monahari file ekak site eken search karata haroyata search output ekak enne ne. registered memberslata full serach results pennanawa..![]()
ඒ කියන්නේ හොද සීඩ්ස් තියෙන එකක් ගන්න ඕනේ ? එහෙමනේ ?
