Demuda gemak aye

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    34443456.PNG

    :lol: :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මූට මොකෙක්හරි එකෙක් ගේමක් ඇද්දොත් මු කියනවා ඉතින්. "ඉදපංකො මගේ සෙට් එක දාලා ගේමක් දෙන්නම් කියල" ෂේප් වෙලා යනව ඇති.

    මුගේ ගේම තමා මේකට ඇවිත් රිවිව්ස් අඩු කරන්න කියල කියන එක :lol::lol::lol::lol::P
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බැනපු එකාට එවෙලේම බැනල වරෙන්. ගෙදර ඇවිත් negative comment දාන්නේ.
    කොහොමත් ෂෙඩ් වලට වාහන හරවද්දී reviews බලලා නෙවෙයි යන්නේ. ටැංකිය දිහා බලලා. :lol:
    Ow me maanasikayage moke puke thiyenne. Ethendi natta puke gahan peechan wela methana awilla boruwata haminenawa.. real ponna wesawek muu
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මොකද උනේ කියපන් ?ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා යකෝ,එහෙම මිනිස්සු නිකන් සද්දේ දන්නේ නැ.සද්දේ දැම්මත් උබ බයේ අවේ,උබ කස්ටමර් නම් උබට තමයි වැඩි චාන්ස් එක,තෝ මොකක් හරි ගොන් වැඩක්වත් කරාද ?

    බයික් එකට ඩීසල් ගහන්න ගියනේද උබ ?
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මොකද උනේ කියපන් ?ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා යකෝ,එහෙම මිනිස්සු නිකන් සද්දේ දන්නේ නැ.සද්දේ දැම්මත් උබ බයේ අවේ,උබ කස්ටමර් නම් උබට තමයි වැඩි චාන්ස් එක,තෝ මොකක් හරි ගොන් වැඩක්වත් කරාද ?

    බයික් එකට ඩීසල් ගහන්න ගියනේද උබ ?
    This person anuradhara is a Con artist he just wants to manipulate you by telling lies, just read his old threads