den api ona deyakata lestiyi අ සිට ඤෝ දක්වා

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    මචන් මේ යුනිකෝඩ් එසනින් පරිවර්තකයත් නියමයිනෙ. බොහොම ස්තුතී.:lol: :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    booleanB said:
    akurak gahana key sequence eka demmoth hondai, mokada mama thawama danne ne sagngnaka karana hrti

    j+s=වි

    ද+?=sagngnaka da yanna

    anna ea wage

    Thanx
    booleanB said:
    akurak gahana key sequence eka demmoth hondai, mokada mama thawama danne ne sagngnaka karana hrti

    j+s=වි

    ද+?=sagngnaka da yanna

    anna ea wage

    Thanx

    T.Kanch said:
    ane meke akuru adui ne:( :( :( mata therenne naaaaaaaa:(
    booleanB said:
    sagngnaka akuru deka vitharai adu:oo:
    yashan said:
    මචන් මේ යුනිකෝඩ් එසනින් පරිවර්තකයත් නියමයිනෙ. බොහොම ස්තුතී.:lol: :lol:

    T.Kanch - මේකේ කිසි අකුරක් අඩු නැ මචෝ චෙක් කරලා බලපන්
    එළකිරි වලදි විතරක් රාකාරාංශය ගහන්න බැහැ:(
    ඒකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    booleanB
    yashan
    මචෝ මම මේක දාලා තියෙන්නේ මුකුත්ම දන්නේ නැති සිංහල ටයිප් කරන්න කැමති ඒත් ජීවිතයට ටයිප් කරලා නැති අයට
    සරලම සිංහල දැක්කම බය වෙන්නේ නැතිව කරන්න පුලුවන් වේන්න

    මේකෙන් ඉස්සෙල්ලාම පුරැදු වෙලා
    ඊට පස්සේ යුනිකෝඩ් එසනින් පරිවර්තකයත් පාචිච්චි කරලා
    තුන්වනුව ටිකක් පුරුදු වෙලා අකුරැ ටික මතක ති*යා ගෙන ටයිප් කරන්න පුරුදු වෙන්න පුලුවන්

    මට දැන් කෙලින්ම ටයිප් කරගෙන යන්න පුලුව්න් සමහර අකුරු හැර
    අපි ඔක්කොම දියුණු වෙමු සිංහල කෙලින්ම ටයිප් කරන්න පුලුවන් වෙන්න:D