Den-B Cooker

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    takas-deals-den-b-galaxy-glass-top-4-burner-stove.jpg

    Mchn meka use karana aya innawada? Meka hodaida?

    *Update

    FEATURES

    A durable Stainless Steel frame and a glass top
    Cooks multiple dishes simultaneous
    Temperature Control
    Specially designed burners
    Assure optimum heat and minimum fuel consumption
    Automatic ignition
    Removable Trivets for easy cleaning
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ග්ලාස් ටොප් ගනිද්දී බලන්න හොදට හොයලා බලලා පොළොස් එකක් එහෙම උයද්දී glass එක පුපුරන්න බලයිද කියලා, තව tempered glass එකක්ද, නැත්නම් නිකන් glass top එකක්ද තියෙන්නේ කියලා වගේ විස්තර.
     
    • Like
    Reactions: Anemanda1

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Mchn meka use karana aya innawada? Meka hodaida?

    පුලුවන්නම් "rinnai" වගේ බ්‍රෑන්ඩ් එකකට පලයන්. ගණන් හැබැයි

    ග්ලාස් ටොප් ගනිද්දී බලන්න හොදට හොයලා බලලා පොළොස් එකක් එහෙම උයද්දී glass එක පුපුරන්න බලයිද කියලා, තව tempered glass එකක්ද, නැත්නම් නිකන් glass top එකක්ද තියෙන්නේ කියලා වගේ විස්තර.

    ඔව්, අනිවා tempered වෙන්න ඕනේ.අනික battery ignition වගේනම් තවත් හොදයි
     
    • Like
    Reactions: Agent93

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ග්ලාස් ටොප් ගනිද්දී බලන්න හොදට හොයලා බලලා පොළොස් එකක් එහෙම උයද්දී glass එක පුපුරන්න බලයිද කියලා, තව tempered glass එකක්ද, නැත්නම් නිකන් glass top එකක්ද තියෙන්නේ කියලා වගේ විස්තර.

    Thanks mchn information walata. Rep added.

    Thanks mchn Rep added.

    පුලුවන්නම් "rinnai" වගේ බ්‍රෑන්ඩ් එකකට පලයන්. ගණන් හැබැයි

    ඔව්, අනිවා tempered වෙන්න ඕනේ.අනික battery ignition වගේනම් තවත් හොදයි

    Thanks mchn information walata. Rep added.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔව් ලොකු වලදක්, sauce pan එකක් වගේ තියන්න ඉඩ නෑ නේද මචන්? මේ ලංකාවේ ගූ ඩීල්ස් සයිට් වල තියෙන බඩු ගන්න එපා මචං. :no::no:

    ඔය den b එක mydeals, wow වගේ ඒවා වල පට්ට ගහනවා discounts දාලා. මොන ජරාවක්ද මන්දා.

    ඔය deals වල තියෙන ඒවානම් sure නෑ. gas වැඩියෙන් යන්නත් පුළුවන්. ලස්සන විතරනේ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තිබ්බ ගෑස් කුකර් එකේ අවුලක් හින්දා, හදනවාට වඩා අළුතින් ගන්න එක හොඳයි කියලා හිතලා Damro එකෙන් Inovex Gas cooker එකක් ගත්තා. ඒක පත්තු කරන්න හෙන ගේමක් දෙන්න ඕන. කරකවන්න තියෙන knob එක උඩ නැගලා ඇතුලට ඔබන්න ඕන පත්තුවෙන්න. ගෙදර ගෙනාවට පස්සේනේ ඒක දන්නේ.
     
    • Like
    Reactions: sami_boy