Dengu/virus fever help

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Dengu/virus fever help hoda una aya poddak kiyanna machanla kochchara kal giyada hoda wenna monawada oyaka kawe bwwe blood platelet wadiwenna,danata hospital admit karala inne,eth beheth use wenne na blood check karanawa and bed rest karanawa eka normal proseeder eka,e athara thura ganna dewal walin ikman wenawa witharayi,kochchara blood platelet adu welada wadi wenna gaththe?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මට platelets 20,000ක් වෙනකල් අඩු උනා

    හැදිලා දවස් කීයද දැන් :sorry:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    wathura beepan puluwan tharam, water melon ehemath hodai, 7-14days yanawa hodha wenna.

    හැදිලා ඉද්දි පුළුවන් තරම් වතුර බොන්න දෙන්නේ නෑ මචං

    පැයෙන් පැයට 100ml මැනලා වතුර දෙන්නේ ඊට පස්සේ urine යන ගාන මනිනවා

    එකෙන් බොන ගනාට වඩා urine යන ප්‍රමාණය අඩු උනොත් දරුණුයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    dawas 6 machan drink ekak widihata denna dewal nadda machan wishesha :)

    අහ්හ් දැන් ශේප් නේද එහෙනම් :)

    උබේ count එක කීයද දැන් ?

    මම නම් දවස් 6,7 වලදී එළවලු soup blend කරලා බියුවා මචං ඇගට ටිකක් ෆිට් එක ආවේ එකෙන්, කිරි ජාති මස් ජාති චීස් ප්‍රෝටීන් තියන ඒවා කන්න එපා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    Machan Green Apple ehema hodai kiyanawa. Mahansi nowi welawata wathura beela urine check karala inna eka thamai hoda.

    හැදිලා දවස් 6 කියන්නේ apple juice බීලම එපා වෙලා ඉන්න කාලේ බන් :sorry::sorry:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හැදිලා ඉද්දි පුළුවන් තරම් වතුර බොන්න දෙන්නේ නෑ මචං

    පැයෙන් පැයට 100ml මැනලා වතුර දෙන්නේ ඊට පස්සේ urine යන ගාන මනිනවා

    එකෙන් බොන ගනාට වඩා urine යන ප්‍රමාණය අඩු උනොත් දරුණුයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: