Denim Black Perfume

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    දන්න කව්රුහරි කියන්න මේ perfume එක ගන්න තැනක්....මම ගම්පහ ඉන්නේ...අද කඩවත ගිහින් බැලුවා KANDY එකේ...ඉස්සර ගත්තේ එකෙන්...දැන් ඒවා එන්නේ නෑලු ...වෙන වෙන මගුල් ඇගේ ගහන්න හදනවා...කිරිබත්ගොඩ ගිහින් තිලකවර්දන එකෙත් බැලුවා...same story....

    Denim-Black-EDT-for-Men-100ml-7640129895236_-1352474899f4cdQy.jpg

    මේ perfume එක තරම් මට වෙන එකක් සෙට් වෙලාම නෑ...reasonable price එකකට තියෙන පට්ට unique සුවඳක් තියෙන perfume එකක් මේක මටනම්..එකයි මේකම ගන්න හොයන්නේ...over 3000 Rupees ඒවා යුස් කරලත් නෑ කරන්න idea එකකුත් නෑ...ඒ නිසා වෙන ඒවා recommend කරන්නේ නැතුව මේක ගන්න place එකක් දන්නා අය ඉන්නවනම් comment එකක් දාගෙන යන්න...
     
    • Like
    Reactions: TISSA1

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    EDT godak wela suwada thiyanawada ban oke?

    Ow ban...Mama mulinma use karanna gaththe 2010, 11 wage kale..A dawaswala oka lensuwakata gahuwoth ehema lesnsuwa heduwath suwanda thiyenawa..A tharam patta...Passe quality eka adu una tikak..Lankawe hatine ithin kohomath...kawalam karapu hora badu gennanawa athi...dan naththatama nathi wela gihin wage...

    Dan thiyena godak ewa HAMBA Gadai ban...Denim eke wage decent suwandak na...
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    දන්න කව්රුහරි කියන්න මේ perfume එක ගන්න තැනක්....මම ගම්පහ ඉන්නේ...අද කඩවත ගිහින් බැලුවා KANDY එකේ...ඉස්සර ගත්තේ එකෙන්...දැන් ඒවා එන්නේ නෑලු ...වෙන වෙන මගුල් ඇගේ ගහන්න හදනවා...කිරිබත්ගොඩ ගිහින් තිලකවර්දන එකෙත් බැලුවා...same story....

    Denim-Black-EDT-for-Men-100ml-7640129895236_-1352474899f4cdQy.jpg

    මේ perfume එක තරම් මට වෙන එකක් සෙට් වෙලාම නෑ...reasonable price එකකට තියෙන පට්ට unique සුවඳක් තියෙන perfume එකක් මේක මටනම්..එකයි මේකම ගන්න හොයන්නේ...over 3000 Rupees ඒවා යුස් කරලත් නෑ කරන්න idea එකකුත් නෑ...ඒ නිසා වෙන ඒවා recommend කරන්නේ නැතුව මේක ගන්න place එකක් දන්නා අය ඉන්නවනම් comment එකක් දාගෙන යන්න...

    Puluwan Kamak thiyenawanam.. Singapore yana ena ekekta kiyala genna ganna...

    Apey thathage favorite. Mama eyata genne singapore walin..
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    Bruit & Denim කරන්නේ Delmege එකෙන්... Pharmaceutical Division කළේ ඕක. ඒක වහලා නිසා බඩු නැත්තේ...ඕකේ fake ඒවා pettah තියෙනවා....