Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Denmark PR for 1 lacks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින්ද පෝස්ට් එකක් දැම්ම. ඒගෙන වැඩි විස්තරයක් ලබාදීමටයි අලුතින් පෝස්ට් එකක් දාන්නේ.

Denmark හි PR ලබාගෙනීම සදහා මා ද Sri Lanka වෙ තියෙන agency කීපයකටම කතාකලා. එවගේම ගිහිනුත් කතාකලා. එයාල ඉල්ලන ගාන ඇව්වම Denmark යනවට වඩා Sri Lanka වේ ඉන්න එක හොදයි කියල හිතෙනව. agency එකට ගියාම කියනව මුලින්ම Register වෙන්න කියල. එකෙ ගාන (Price) Rs 40000. හරි එත් කමක් නැ කියමුකො. ඊට පස්සෙ කියනව මේක process කරන්න Rs 500,000 (ලක්ශ 5ක්) බදින්න ඔන ඊට පස්සෙ Denmark Letter එක ආවම තව Rs 500,000 (ලක්ශ 5ක්). ඔක්කොම දන් ලක්ශ 10යි

වෙන රටක PR එත් ඇත්තටම ලැබෙන්නෙ 4 years Resident Visa එහෙ ගිහින් denish language එක පාස් වෙන්න ඔන PR ගන්න. බැරිම තැන මම හිතුව මෙහෙම ගෙවනවට වඩා හොඩයි ඔන එකක් වෙන්න කියල මම තනියම දැම්ම. මෙක ලක්ශ 4ක වගේ වැඩක්. මෙ වැඩෙට මට ගියේ හරියටම මාස 4යි. agency කියන්නෙ අවුරුද්දක් ඔන කියල. කියන්න ඔන Denmark PR ගන්න හිතන් ඉන්න අය නිකරුනේ agency මෙහෙම ගෙවන්න එපා. අවශය ඉන්නවනම් කියන්න මම නොමිලේම මම මෙකට advice කරන්නම්. පහල තියෙන මගේ Telephone Number හැබේයි නිකරුනෙ කතා කිරීමෙන් වලකින්න. මේ එක දැක්කම රිදැන අය ගොඩක් ඉදියි ඒ අයට කියන්න වෙන්නෙ සමාවෙන්න කියල

Positive List

Medical Consultant

Medical Doctor

Hospital Doctor

Consultant Doctor/Chief Physician

Dentist

Surgical Nurse

Anaesthetic Nurse

General Nurse

Radiographer

Medical Laboratory Technologist

Processing Time : Doctors and dentist - 6 month

Others processing time - 12 month

Cost Calculation

1. Visa cost - Rs 70000

2. Document submission cost : Rs 60,000

3. Show Money : Rs 100,000 (ඔයාල ලග Rs 2,000,000 මුදලක් තිබේනම් Rs 1 Lack මුදලත් ඉතුරු වේ. Rs 2,000,000 පෙන්වීමට අවශ්‍ය වන්නේ එහේ ගිහින් අවුරුද්දක කාලයක් ඉන්න පුළුවන් කියල පෙන්වීමට පමණි. මෙය වියදම් කිරීමක් නොවේ

4. Service charge - 1 lack

5. Air Ticket : Rs 70000

Show money පෙන්වීමට හැකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 230,000

Show money පෙන්වීමට නොහෙකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 330,000

ඔබ හට Denmark වලින් Processing time eka එක අදාල Email එක ලාගනීමට ගතවනුයේ මසකටත් අඩු කාලයකි.

Call 0719977141 - Ruwan

[QUOTE="seoruwan, post: 22150767, member: 559670"] [SIZE="4"][SIZE="5"]මම කලින්ද පෝස්ට් එකක් දැම්ම. ඒගෙන වැඩි විස්තරයක් ලබාදීමටයි අලුතින් පෝස්ට් එකක් දාන්නේ. Denmark හි PR ලබාගෙනීම සදහා මා ද Sri Lanka වෙ තියෙන agency කීපයකටම කතාකලා. එවගේම ගිහිනුත් කතාකලා. එයාල ඉල්ලන ගාන ඇව්වම Denmark යනවට වඩා Sri Lanka වේ ඉන්න එක හොදයි කියල හිතෙනව. agency එකට ගියාම කියනව මුලින්ම Register වෙන්න කියල. එකෙ ගාන (Price) Rs 40000. හරි එත් කමක් නැ කියමුකො. ඊට පස්සෙ කියනව මේක process කරන්න Rs 500,000 (ලක්ශ 5ක්) බදින්න ඔන ඊට පස්සෙ Denmark Letter එක ආවම තව Rs 500,000 (ලක්ශ 5ක්). ඔක්කොම දන් ලක්ශ 10යි වෙන රටක PR එත් ඇත්තටම ලැබෙන්නෙ 4 years Resident Visa එහෙ ගිහින් denish language එක පාස් වෙන්න ඔන PR ගන්න. බැරිම තැන මම හිතුව මෙහෙම ගෙවනවට වඩා හොඩයි ඔන එකක් වෙන්න කියල මම තනියම දැම්ම. මෙක ලක්ශ 4ක වගේ වැඩක්. මෙ වැඩෙට මට ගියේ හරියටම මාස 4යි. agency කියන්නෙ අවුරුද්දක් ඔන කියල. කියන්න ඔන Denmark PR ගන්න හිතන් ඉන්න අය නිකරුනේ agency මෙහෙම ගෙවන්න එපා. අවශය ඉන්නවනම් කියන්න මම නොමිලේම මම මෙකට advice කරන්නම්. පහල තියෙන මගේ Telephone Number හැබේයි නිකරුනෙ කතා කිරීමෙන් වලකින්න. මේ එක දැක්කම රිදැන අය ගොඩක් ඉදියි ඒ අයට කියන්න වෙන්නෙ සමාවෙන්න කියල Positive List Medical Consultant Medical Doctor Hospital Doctor Consultant Doctor/Chief Physician Dentist Surgical Nurse Anaesthetic Nurse General Nurse Radiographer Medical Laboratory Technologist Processing Time : Doctors and dentist - 6 month Others processing time - 12 month Cost Calculation 1. Visa cost - Rs 70000 2. Document submission cost : Rs 60,000 3. Show Money : Rs 100,000 (ඔයාල ලග Rs 2,000,000 මුදලක් තිබේනම් Rs 1 Lack මුදලත් ඉතුරු වේ. Rs 2,000,000 පෙන්වීමට අවශ්‍ය වන්නේ එහේ ගිහින් අවුරුද්දක කාලයක් ඉන්න පුළුවන් කියල පෙන්වීමට පමණි. මෙය වියදම් කිරීමක් නොවේ 4. Service charge - 1 lack 5. Air Ticket : Rs 70000 Show money පෙන්වීමට හැකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 230,000 Show money පෙන්වීමට නොහෙකි කෙනෙකුට මේ සදහා වියදම් වෙන්නේ : Rs 330,000 ඔබ හට Denmark වලින් Processing time eka එක අදාල Email එක ලාගනීමට ගතවනුයේ මසකටත් අඩු කාලයකි. Call 0719977141 - Ruwan[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom