ElaBUMPER
danne na bn thread eka bump krganin
danna knk awilla udaw krai bn
Sirawatawhat about tax? because there charging 35-40% tax
1100 is good to start if its not reduce from tax, just work for 1 year and try to find a better job
use this for enter to the country
ජොබ් එකකට නගින්න ඕනානම් ඕක ගනින්. තව පාට් ටයිම් එකක් හොයාගනින් පැය 2කවත්.Denmark wala euro 1100 ka padiyak shape da machanla
Food denne na. Accommodation denawa
Paya 10k wada. Meal 1 hour
Danna ekak kiyapalla
Tax කැපුවාට ප්‍රතිලාබ තියනවා. ඒවා පස්සේ කාලෙක ගත්තැකි.Sirawata
Tax kapanawada ochchara?
Lkr kiyada banDanske Skat:
"Brutto" salary = (1100* 7.44 = 8181 DKK)
tax free limit about = 2500 DKK (depends on other allowance, transport, loan interest rate etc.)
tax (almost) = 50%
"Netto" salary = 8181- 2500 = 5681 ---> 5681 50% = 2840.50
=2500 + 2840 = 5340 DKK
Oyata humbawenawa 5340 DKK vitra
ටැක්ස් බෑන්ඩ් තියනවා බන්. පොඩි එකාගෙ ඉඳලා මල්ටි මිලියනයර් කෙනෙක් ලඟට යනකන් එකම බෑන්ඩ් එකෙන් කපන්නෙ නෑ. අඩු පඩියක්නම් බොහෝ දුරට ටැක්ස් කැපෙන එකකුත් නෑ. කැපුනත් පොඩි ගානයි.what about tax? because there charging 35-40% tax
1100 is good to start if its not reduce from tax, just work for 1 year and try to find a better job
use this for enter to the country