Deno JS ආගමණයත් සමග Node js වල කාලේ ඉවරද?????

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    දැන් ඉතින් ජාවාස්ක්‍රිපිට් ඔස්තාර්ස්ලා ටික සෙට් වෙයන්කො මේ නුලට. අනික් උන්ටත් පුලුවන් යකෝ.

    උබලා හිතන්නෙ මොකක්ද බන් node js වල කාලේ ඉවරද ඊලගට එන්නෙ deno යුගයක්ද?

    මේකෙ සීන් එක දෙකම හදලා තියෙන්නේ එකම ඩෙවෙලොපර්. එ වගෙම තමා අයෙ npm ග ගා දගලන්න ඕනිත් නෑ.

    උබලාගේ අයිඩියාත් කියපන්කො අලුත් රෙද්දකට අත ගහන්නම ඕනී දියුනු වෙන්න නම්.

    යකෝ අනික ඔය freelacing goda da ගන්නත් මේක වටිනවා.

    ------&bandu----
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Hadapu ekama kiyanawa denois is not a replacement for nodejs kiyala. Dekama thiyei bn. Mature wenna godak kal yanawa thawa. Oka mature wenakota thwa aluth 10k ei. ewa gena wediya hithanna epa
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    ගොඩක් උන් php වලටත් දන්න කාලේ ඉදන් කියන්නේ නැති වේගෙන යනවා කියලා. ඔය තාම තියෙන්නේ යස අගේට.
    එහෙම කොහෙද බන් technology replace වෙන්නේ. නොඩ් කොහෙවත් යන්නෙත් නැ php කොහෙවත් යන්නෙත් නැ.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ගොඩක් උන් php වලටත් දන්න කාලේ ඉදන් කියන්නේ නැති වේගෙන යනවා කියලා. ඔය තාම තියෙන්නේ යස අගේට.
    එහෙම කොහෙද බන් technology replace වෙන්නේ. නොඩ් කොහෙවත් යන්නෙත් නැ php කොහෙවත් යන්නෙත් නැ.
    Jquery th thama thiyenne neda bn.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    159004380424481376.jpg
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ගොඩක් උන් php වලටත් දන්න කාලේ ඉදන් කියන්නේ නැති වේගෙන යනවා කියලා. ඔය තාම තියෙන්නේ යස අගේට.
    එහෙම කොහෙද බන් technology replace වෙන්නේ. නොඩ් කොහෙවත් යන්නෙත් නැ php කොහෙවත් යන්නෙත් නැ.
    Php nam terumak na ne dan php hodai degee eke xam eka pass karaganna. Ha haaaa mn hithanne ehemai. Ay php thaaaama oni wenne????
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Php nam terumak na ne dan php hodai degee eke xam eka pass karaganna. Ha haaaa mn hithanne ehemai. Ay php thaaaama oni wenne????
    Elakiri එක යන්නේ ත් php වලින් මොඩන් forum එකක් වෙලත්. (තව ඒවා තියෙනව තමයි ඒත්)
     
    • Like
    Reactions: TNHM

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    ගොඩක් උන් php වලටත් දන්න කාලේ ඉදන් කියන්නේ නැති වේගෙන යනවා කියලා. ඔය තාම තියෙන්නේ යස අගේට.
    එහෙම කොහෙද බන් technology replace වෙන්නේ. නොඩ් කොහෙවත් යන්නෙත් නැ php කොහෙවත් යන්නෙත් නැ.
    WordPress wala pihiten thamai itn php thiyenne
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    okata hoda udaharanayak thamyi react walata redux hadapu porama thamyi react team ekata join wela react-context eka haduwe ehema kiyala redux walata thibba illuwam nathi wune na.. mona magula haduwath api industrial ekata ona monawa hari tool ekak thmayi hadanne. ethakaota hamoma balanne wadipura support eka thiyenne, community eken wadipua support eka ganna puluwan mona technolgy ekata da kiyala develop karaddi. echcharayi wadagath wenne developers lata

    balapan industrial level eke monawada hoda community eka support karanne monwatada wadipura kiyala
     
    • Love
    • Like
    Reactions: TNHM and nimesha95

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Php nam terumak na ne dan php hodai degee eke xam eka pass karaganna. Ha haaaa mn hithanne ehemai. Ay php thaaaama oni wenne????

    වයස කියාද බන් උබේ? වෙන්නට පොෂ් වෙන්න දගලන පොරක් කියලා පේනවා :rofl::P

    WordPress wala pihiten thamai itn php thiyenne

    උබත් පව් :P:P😂😂
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    Php nam terumak na ne dan php hodai degee eke xam eka pass karaganna. Ha haaaa mn hithanne ehemai. Ay php thaaaama oni wenne????

    තව ඉගෙන ගන්න සැහෙන්න දේවල් තියෙනවා.

    මාත් ඒ කාලේ හිතන් ඉන්නේ framework use කරන්නේ ගොතයෝ වැඩ බැරි උන්. PHP Jquery කියන්නේ වැඩකටම නැති languages, libraries රියල් වැඩකාරයෝ කරන්නේ Java තමයි කියලා.

    ඔහොම යං ටිකක experience එනකොට තේරෙයි.

    GoLang, NodeJs ආවම කට්ටිය හිතුව දැන්නම් Java, PHP කෙල වෙලා යනවා කියලා.

    React Native අවම හිතුව Native development කෙල වෙලා යයි කියලා.

    Flutter අවම කිව්වා React Native නැති වෙලා යයි කියලා.

    VueJs නිසා Angular නැති වෙයි කිව්වා.

    ඔය එකක්වත් නැති උනේ නැ. මම Industry එකට එනකොට කිව්වා කතාවක් තමයි PHP නැති වේගෙන යනවා. laravel වගේ ඒවත් එක්ක යස අගේට තියෙනවා. අලුත් අලුත් language features, syntax add වෙනවා.

    Java නැති වෙනවා කිව්වාට දැන් තමයි ජාවා වලට හොද හොද features add වෙන්නේ.

    වැඩ බැරි උන් ඉතින් languages, tools වලට බැන බැන ඉන්නවා. පුළුවන් උන් තැනට ගැලපෙන Languages tools frameworks use කරලා වැඩ කරනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    balamu mokada wenne kiyala
    JS framework nam hathu pipenawa wage enawa yanawa
    2011 kale jQuery tamai scene eka, kollo JS natath jQuery witarak igenaganna
    dan react :D
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    තව ඉගෙන ගන්න සැහෙන්න දේවල් තියෙනවා.

    මාත් ඒ කාලේ හිතන් ඉන්නේ framework use කරන්නේ ගොතයෝ වැඩ බැරි උන්. PHP Jquery කියන්නේ වැඩකටම නැති languages, libraries රියල් වැඩකාරයෝ කරන්නේ Java තමයි කියලා.

    ඔහොම යං ටිකක experience එනකොට තේරෙයි.

    GoLang, NodeJs ආවම කට්ටිය හිතුව දැන්නම් Java, PHP කෙල වෙලා යනවා කියලා.

    React Native අවම හිතුව Native development කෙල වෙලා යයි කියලා.

    Flutter අවම කිව්වා React Native නැති වෙලා යයි කියලා.

    VueJs නිසා Angular නැති වෙයි කිව්වා.

    ඔය එකක්වත් නැති උනේ නැ. මම Industry එකට එනකොට කිව්වා කතාවක් තමයි PHP නැති වේගෙන යනවා. laravel වගේ ඒවත් එක්ක යස අගේට තියෙනවා. අලුත් අලුත් language features, syntax add වෙනවා.

    Java නැති වෙනවා කිව්වාට දැන් තමයි ජාවා වලට හොද හොද features add වෙන්නේ.

    වැඩ බැරි උන් ඉතින් languages, tools වලට බැන බැන ඉන්නවා. පුළුවන් උන් තැනට ගැලපෙන Languages tools frameworks use කරලා වැඩ කරනවා.
    E unata dan mekane apita oya php java walin thatamana eka js node wage dewal walin lesiyenma e wagema speed eken SPA wage karaganna puluwan nm. Ay itin php wage dewal thawat use karanne.