Deno JS ආගමණයත් සමග Node js වල කාලේ ඉවරද?????

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    E unata dan mekane apita oya php java walin thatamana eka js node wage dewal walin lesiyenma e wagema speed eken SPA wage karaganna puluwan nm. Ay itin php wage dewal thawat use karanne.

    මට හිතෙන්නේ ඔයාට කිසි idea එකක් නැ NodeJS සහ PHP Java ගැන.
    පොඩ්ඩක් google කරලා බලන්න. එතකොට තේරෙයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    E unata modern nm oya like button eka ehema unath click karama tic gala watenna oni udin load nowi neda. Thama fully modern addapt wela na ne
    උඹ දන්නවද Facebook එකේ like button eka click කරාම tic ගලා වැටෙන් නැති බව?
    Fb එකේ එහෙම පෙන්නනවා විතරයි. Ajax වලින් යටින් load වෙනවා. Slow connection එකක් තිබුනත් එහෙම ui එක update වෙනවා විතරයි. Servers වලට යන්නේ load වෙලා. ඕන නම් fb page එක load කරලා internet disconnect කරලා like ඔබලා බලන්න ඒත් like වෙයි. ටික වෙලාවක් ගිහින් අර load වෙන එක හොරට load කරගන්න බැරි උනහම තමයි error එක එන්නෙ.
    Fb eke හොරට load කරන එක මෙකේ ඇත්තට load කරන්වා පෙන්නනවා. ඒක animate වෙන එක hide කරන්න settings වල tick එකක් දාන්න විතරයි තියෙන්නේ. එතනට නොදේ js අදාළ වෙන්නේ නෑ :D
    Loading time එක වැඩි වෙන්න නම් hardware හොඳට තියෙන්න ඕන cdn තියෙන්න ඕන. Facebook Google වගේ ඒවා ලංකවේ servers cdn දුවනවා. Script එක ගැන කතා කරනවානම් script එක. Hardware නම් hardware. මොඩන් කියලා speed hardware / network cdn use කරන එකට script එක පරණ නිසා වෙනවා කියනවා නම් ඒ ඔයා කථා කරන්නේ මොකක්ද කියලා ඔයා වත් දන්නේ නැතිකමක් තමයි තියෙන්නෙ
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    මට හිතෙන්නේ ඔයාට කිසි idea එකක් නැ NodeJS සහ PHP Java ගැන.
    පොඩ්ඩක් google කරලා බලන්න. එතකොට තේරෙයි.
    Php java dan na xam ekata liyanna witharak karanawa. Javscript react node express aulk na ewa ela
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Php java dan na xam ekata liyanna witharak karanawa. Javscript react node express aulk na ewa ela

    උබ පව් බන් ... 😂 😂 😂 😂 php,Java කවදා හරි ඉගෙන තිබ්බොත් ජොබ් එකකට යන්න පුළුවන් වේවි...එත් අලුතෙන් එන සමහර ඒවා අවුරුදු දෙක 03කින් වෙනස් වෙනවා ලොකුවට :P
     
    • Like
    Reactions: dilann

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔය මොන බයිලා ලැන්ග්වේජස් ලයිබ්රරීස් ඉගෙන ගත්තත් ආවත් c/c++, Java, php වගේ ඒ්ව නැති කරන්න බෑ. මොකද ලෙජන්ඩ්ලා (අවුරුදු 10 කට වඩා ඉන්ඩස්ට්‍රියෙ ඉන්න කට්ටිය) වෙල් සෙට්ල් වෙලා ඉන්නේ ඒ්වට. ඒ්ක නිසා අළුත් මගුල් ජොබක් ගන්න ගියාම ගණන් ගන්නෙත් නැති තරම්. පරණ ලැංග්වේජස් අවුරුදු 10 20 ප්‍රඩක්ෂන් වල දුවල දුවල ගොඩක් වැරදි හදාගෙන ඉන්නෙ. බය නැතිව කොමර්ෂල් ප්‍රඩක්ෂන් වලට දාන්න පුළුවන්.
    පුංචි උදාහරණයක් කියන්නම් ලංකාවෙ ලොකු අයිටී කම්පැනියක් ඒක්ක අපි කොලබරේෂන් ඒකක් කරා. ඒ්කෙදි අපි අළුත් ෆ්රේම්වර්ක් ලයිබ්රරීස් කීපයක් පාවිච්චි කරා. අපි කිව්වට ඒ්ක කලේ අළුත් කොල්ලො කීප දෙනෙක්. පස්සෙ ටෙස්ටින් වලදී මේ මගුල කොච්චරවත් ඒරර්ස්. ලයිබ්රරියෙ වැරැද්ද. අන්තිමට ඒ්ක jquery වලින් ලිිිිිියන්න උනා. පුංචි ඒක්ස්පෙරිමන්ට් වලට අළුත් ඒ්ව හොද උනාට මිලියන ගනන් ට්‍රැෆික් ඒහෙම ඒද්දි ගොඩක් අළුත් ලය්බරරි ෆේල් වෙනවා. ප්‍රඩක්ෂන් ලෙවල් වලදි ෆේල්.
    අළුත් ඒ්්ව නරකයි කියන්නෙ නෑෑ. ඒ්ත් ඒ්වට වැරදි හදාගන්න කාලයක් යනවා. සමහර විට අවුරුදු පහ හයක් උනත්. ඒතකන් ප්‍රඩක්ෂන් ලෙවල් ඒකේ හයි ඒන්ඩ් වැඩ වලට ලෙජන්ඩරි ෆ්රේම්වර්ක් වල පිහිට තමා. ඒ්වට බනින උඹල දවසක රියල් වැඩක් කරන්න ගත්තම තෙරුම් ගනීවි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අර 1 terrorist ඩයල් එකක් වෙඩි තියන්න යද්දී අනික් දෙන්න වලක්වන්න යන meme එක නැද්ද බන් හොයාගන්න මේකට මුණූ ටික replace කරලා දාන්න.. (ryan, james, rasmus)
     
    • Like
    Reactions: Error365!
    Ethakota ayya api java node wage ewa igenagaththama field ekata aluth aya widihata. Api aye kalayak waya karagena oya php wage ewat igena ganna onida
    Hamawelema bun basic language igena ganin. Example java, JavaScript, typescript wage dewal. Mama me langadi css course ekak nikamata kala. Eken thamai danagatte kochchara css danne nathi features thiyenawada kiyala 😁. Api hamawelema framework passe yanawa. JavaScript wage language ekak gaththoth aluth frameworks dawasin dawasa enawa. Ubata oya okkoma igena ganna ba. Mama ekai kiwwe ube project eke use karana framework eka master karapan bun. Basics hodata thiyaganin. Basics wenas wenne naha. Basic kiyala mama kiwwe oya framework wala underlying technologies. Ewagema job walata match wena widiyata api skills hadaganna one. Example ekak widiyata uba Ruby igena gaththata lankawe ekata demand ekak naha ne. Lankawe nam godak hoda job market ekak thiyenne Java, C#, JavaScript, php and python wage ewata. Industry eke godak job opportunities thiyenne mewata. Anith technologies walata thiyenne podi percentage ekak. Habai pure languages kohewath use wenne na. Hamoma e language ekata adala hoda framework ekak use karanawa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Ea-q-Vpe-WAAEWbej.gif


    https://twitter.com/lcasdev/status/1274424571794423809
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    java, php valata awl kiwwata kamak na oba owath ekka veda karala aurudu 10k vithara experience thiye nam. ovayen single line code ekak vath liyala nethuwa pora talk dena kota obama methana chaa venava
     
    • Like
    Reactions: Error365!