E unata modern nm oya like button eka ehema unath click karama tic gala watenna oni udin load nowi neda. Thama fully modern addapt wela na ne
උඹ දන්නවද Facebook එකේ like button eka click කරාම tic ගලා වැටෙන් නැති බව?
Fb එකේ එහෙම පෙන්නනවා විතරයි. Ajax වලින් යටින් load වෙනවා. Slow connection එකක් තිබුනත් එහෙම ui එක update වෙනවා විතරයි. Servers වලට යන්නේ load වෙලා. ඕන නම් fb page එක load කරලා internet disconnect කරලා like ඔබලා බලන්න ඒත් like වෙයි. ටික වෙලාවක් ගිහින් අර load වෙන එක හොරට load කරගන්න බැරි උනහම තමයි error එක එන්නෙ.
Fb eke හොරට load කරන එක මෙකේ ඇත්තට load කරන්වා පෙන්නනවා. ඒක animate වෙන එක hide කරන්න settings වල tick එකක් දාන්න විතරයි තියෙන්නේ. එතනට නොදේ js අදාළ වෙන්නේ නෑ

Loading time එක වැඩි වෙන්න නම් hardware හොඳට තියෙන්න ඕන cdn තියෙන්න ඕන. Facebook Google වගේ ඒවා ලංකවේ servers cdn දුවනවා. Script එක ගැන කතා කරනවානම් script එක. Hardware නම් hardware. මොඩන් කියලා speed hardware / network cdn use කරන එකට script එක පරණ නිසා වෙනවා කියනවා නම් ඒ ඔයා කථා කරන්නේ මොකක්ද කියලා ඔයා වත් දන්නේ නැතිකමක් තමයි තියෙන්නෙ