මචන්ලා මේ අද උදේ මගේ දතකින් කෑල්ලක් කැඩුන බන්

.......ඉස්සරහම දත
......මේ බිත්තියේ ගහල තිබුන ඇණයක් අඩුවෙන් අල්ල ලා ඇද්දා එතකොට අඩුව ලිස්සල ඇවිත් කටේ ඉස්සරහම දතේ වැදුන.ඉතින් දතෙන් පැත්තට කෑල්ලක් කැඩුන........දැන් නිකන් බන්දු සමරසිංහ වගේ.........

මචන්ලා හෙල්ප් මී මට මේ දත හදාගන්න පුලුවන්ද

......කීයක් විතර යාවිද......

අද පෝය නිසා dental hospital වහලනේ....... මේක හෙට වෙනකම් තිබ්බට කමක් නැද්ද......

මන් kottawe ඉන්නේ ඒ ලග පාත හොද හොස්පිටල් එකක් දන්නවනම් කියපන්කො.......වැඩිය වියදමක් යන්නේ නැතව කරගන්න විදියක් kottawa maharagam homagama පැත්තෙන්........

අඩුම තරමේ කීයක් යාවිද කියලවත් කියපන්කො .....................Help me..............

Last edited: