Dental procedures

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Mata root cannel ekak karala crown ekak daganna ona

    Dath thunak thiyanawa Crown danna :P dapu kawuru hari innawada , koheda hoda ? Colombo / gampaha / awata wagenam hodai hoda thenak

    denta me doctors la inne , kawuru hari innawada me ayagen dath hadagaththa

    Colombo Dental Clinic Pamankada - Dr. Ruvan -
    https://colombodental.com

    Smile Dental Surgery: Best Dental Clinic in Colombo - Dr Dr Lahiru Rajakaruna
    https://dental.lk/team-dentist/

    Dental Clinic - Kadaawatte road - Dr Palipana


     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    • Like
    Reactions: 1118lakmalkumara

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Ah ela mchn.

    Gihin awith exp. Eka share krnd :D


    මු වෙලාවට නොඑන එක තාමා ඖල.

    අපොයිමන්ට් එක 4ට ඩොකා එන්නෙ 5ට :baffled:
    ------ Post added on May 2, 2024 at 2:16 PM
    මං නං ගියෙ ටිකක් සිරියස් කෙස් එකකට. ඩොකා පොඩි පැච් එකක්‌ දැම්ම. වැඩෙ ගොඩ වගෙ දන්.

    මුගෙ ගනන් නං වැඩි හබැය්. නිකං පුරවන්ඩ ත් 11ක්‌ ගන්නව :sorry: root canal එකකට කියක් ගනිද මන්ද.