Denuvo IS uncrackable..

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Denuvo is uncrackable

    (Denuvo Anti-Tamper)

    wFlef836m75LgAAAABJRU5ErkJggg==
    wFlef836m75LgAAAABJRU5ErkJggg==
    12074241364l.jpg

    Denuvo’s marketing and sales director, Thomas Geobl, saying..
    කියන විදියට මෙික Crack කරන්ට බැ කියලා තමයි කියන්නේ..මෙික නමි Crack Game play සෙල්ලමි
    කරන අයට ලොකු ප්‍රශ්නයක් වෙයි..නමුත් ඒක බැරි නෑ..3DM ඒක තමයි මෙහෙම කියන්නේ...

    මෙික Crack කරන්ට බැරි උනුත් මෙි Game නමි Play කරන්ට වෙන්නෑ..

    Hitman
    Plants vs. Zombies: Garden Warfare 2
    Far Cry Primal
    Rise of the Tomb Raider
    Just Cause 3
    Star Wars Battlefront

    තව තියෙනවා..

    3DM saying…
    “3DM will soon announce that we have a solution to the latest Denuvo encryption used on games including ‘FIFA 16’, ‘Just Cause 3’, and ‘Tomb Raider: The Rise’

    “We [made this announcement] because a lot of players believe we have abandoned cracking due to technical problems, but we will prove it is not the case, […] We have not yet been stumped [by protection measures]”

    Thomas Geobl, saying…
    “[…] we do not position our Anti-Tamper solution as uncrackable, only hard to crack” […] “Our focus is to help publishers to secure the initial sales windows of their games, […] hence, delaying piracy”
    Dragon Age: Inquisition
    Crcak කරලා තියෙනවා..
    දවස් 15 ගිහි්ල්ලා තියෙනවාලු.3DM ඒකට
    ඒක Crack කරන්න .. එතකොට හිතාගන්ටකො කොහොම Protection ඒකක් ඇද්ද කියලා..

    අපි ඔය දෙවල් හොද විදියට විසදෙයි කියලා හිතමු මොකද Crakers ලා වැඩෙි අත් නොහරින නිසා..
    :):)

    http://www.pcgamesn.com/just-cause-3/we-speak-to-denuvo-whose-anti-tamper-tech-may-have-left-piracy-dead-in-the-water

    http://blogjob.com/oneangrygamer/20...ust-cause-3-denuvo-drm-cracks-inbound-by-3dm/

    https://en.wikipedia.org/wiki/Denuvo

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    3dm balan inne me year eka end wenakam, kiyana widihata un method ekak hoyagena thiyenne denuvo anti-tampering systen eka bypass karanna. eth eka release karanne naththe Batman AK ekata una wage mun crack eka release karapu gaman denuvo update karanwa ilagata enna thiyena games walata.

    a nisa godak durata me year eke enna thiyena hoda games okkoma wage release unata passe mun crack eka release karai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    දැන් හැමතැනම සෙකියරිටි පැත්ත හොදට දියුනු වෙනවා (ඒ දවස්වල ගේම් එක රිලීස් වෙන දවසෙම Crack ආවට දැන් අවුරුද්දක් විතර ඉන්න වෙනවා, ඒ දවස් වල iOS රිලීස් වුන ගමන් ආපු Jailbreak එක දැන් එන්න සෑහෙන කාලයක් යනවා) දැන් මේ අවුරුද්දේ ඕක Crack කරන්න මේ තරම් කල් ගියා නම් ඊලගට උන් ඔය Crack එක ආවම ඒ අවුල හදලා අලුත් අප්ඩේට් එකක් එයි නේ එහෙම බැලුවම තව අවුරුදු 3ක් විතර යනකොට Crack එන එකක්ම නැහැ

    අනික හොද සෙකුවර් මෙතඩ් එකක් හැදුවට පස්සේ හැම ගේම ඩිවලොපර් ම ඒක යූස් කරාවි ඊට පස්සේ ඉතින් සෙල්ලම් කරන්න තියෙන්නේ Free to Play ඒවා විතරයි. අනික ගේම් එකක් සල්ලි දීල ගන්න එකේ කිසි වැරැද්දක් හරි පාඩුවක් හරි මටනම් පේන්නේ නැහැ සල්ලි දීල ගත්තම Multiplayer එහෙම සේරම හොදට වැඩ කරනවා. අනික දැන් ගේම එහෙමත් මහා ලොකු ගානක් වෙන්නෙ නැහැ නේ ගොඩක් වෙලාවට 2000 - 5000 අතරේ තමයි ගොඩක් PC ගේම් තියෙන්නේ හැබැයි ලගදි ආපු Far Cry Primal එක නම් පට්ට ගානක් මතක විදියට 69USD ද කොහෙදෝ
     
    69.99 Euro = 11131.72 SL
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    3dm balan inne me year eka end wenakam, kiyana widihata un method ekak hoyagena thiyenne denuvo anti-tampering systen eka bypass karanna. eth eka release karanne naththe Batman AK ekata una wage mun crack eka release karapu gaman denuvo update karanwa ilagata enna thiyena games walata.

    a nisa godak durata me year eke enna thiyena hoda games okkoma wage release unata passe mun crack eka release karai.

    AHAMA WAI WAGE
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    3dm ftw...... :)
    games salli dila ganna vatinava ban ..:yes:un kochchara mahansi velada supiriyata game ekk release karanne , ithin api okkoma nikan gaththama unge mahansiyata sadarana vatinakamak lebenne nene ban .....:oo:

    but ithin ehemai kiyala hemotama ehema echchara ganak dila game ekk ganna amaruine..ehema apita crackers deyyalage pihita thamai....:(;)
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    3dm balan inne me year eka end wenakam, kiyana widihata un method ekak hoyagena thiyenne denuvo anti-tampering systen eka bypass karanna. eth eka release karanne naththe Batman AK ekata una wage mun crack eka release karapu gaman denuvo update karanwa ilagata enna thiyena games walata.

    a nisa godak durata me year eke enna thiyena hoda games okkoma wage release unata passe mun crack eka release karai.

    Ubath Corepacks eke crack team eke kollek neda ??
    Moko une Deadnuvo wade ? :)