Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Denuvo/Wraez scene/Crack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ඉදන් ගේම් ගහන අපි ගහන තරමක් ගැහුවේ ක්‍රැක් කරපු ගේම්... මේකට හේතු උනේ

• ගේම් එකකට දෙතුන් දාහක් වියදම් කරන්න බැරි උන එක

• ක්‍රැක් කරපු ගේම් ඕනි වෙලාවක හොයාගන්න පුළුවන් උන එක

• ගේම්ස් වල ඔරිජිනල් කොපි ගන්න තැන් නැති එක

• දෙතුන් දාහේ ගේම් එකේ ක්‍රැක් වර්ෂන් එක රුපියල් දෙතුන් සියකට ගන්න පුළුවන් උන එක

කොහොමින් කොහොම හරි කඩේට ගිහින් ලේසියට ඩිස්ක් ටික උස්සන් ඇවිත් ගේම් එක දාගෙන ගැහුවට

ඒක හැදුවේ කවුද,

මේකේ තිබුන කොපිරයිට් ප්රෝටෙක්ෂන් මෙතඩ් එක මොකක්ද,

මේක ක්‍රැක් කලේ කවුද,

මොන සින් ගෘප් එකෙන්ද රිලීස් කලේ

කියල අපි හොයල බැලුවේ නෑ...

ඇත්තටම අපිට එක හොයල බලන්න ඕනි කමක් තිබ්බේ නෑ. ක්‍රැක් එකත් එක්ක එන පොඩි පොඩි ඇනිමේෂන් එන exe ෆයිල් එක හරි NFO ෆයිල් එක හරි ක්ලික් කරලා බලන එක ඇරෙන්න අපිට සීන් ගෘප් ගැන වෙන කිසි දෙයක් අපි දැක්කේ නෑ.

පොඩ්ඩක් හරි ක්‍රැක් එක ගැන හෙව්වා නම් හෙව්වේ ක්‍රැක් එක ස්ටක් උනොත් හරි ක්‍රෑෂ් උනොත් හරි විතරයි.

දැන් මන් මෙතන සීන් (scene) කියල කිව්වට මේකට හරියටම කියන්නේ Warez scene කියලා. මට මේක සිංහලෙන් ටයිප් කරන්න බැරි නිසා ලේසියට සීන් කියලම කියන්නම්.

Warez scene කියන්නේ

“ප්‍රකාශන හිමිකම් සහිතව නිකුත් කරන චිත්‍රපට, වීඩියෝ, ගීත, රුපවාහිනි කතා මාලා, මෘදුකාංග (all platform), ebooks, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වූ වීඩියෝ, සහ ක්‍රීඩා (all platform) ආදිය හුවමාරු කරගන්නම රහසිගතව එකමුතු වුනු විශේෂිත කණ්ඩායමක්.”

මෙයාල මුලදී තමන්ගේ සාමාජිකයන් අතරේ පමණක් මේවා හුවමාරු කරගත්තට ජනප්‍රියත්වය වැඩිවෙනවත් එක්කම මෙයාලගේ පෙළක් සාමාජිකයන් මේවා පොදු මහජනයාටත් නිකුත් කරගන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ඉතින් අපිට මේවා හම්බ වෙන්නේ.

මේවගේ කණ්ඩායම් මුලින්ම බිහිවෙන්නේ 1970දි විතර.

Ref: Warez scene. (n.d.). Retrieved July 02, 2016, from https://en.wikipedia.org/wiki/Warez_scene

මේවගේ ප්‍රධාන මතකයට එන ගෘප් ටිකක් මන් කියන්නම්

Razor1911 logo

- 3DM - මෙයාලගේ නම් කට විතරයි ගොඩක් වෙලාවට. රිලීස් කරන ක්‍රැක් වල එක්කෝ බග් නැත් නම් සම්පුර්ණ නොකරපුවා. එක්කෝ මේවා bypass නැත් නම් emulates. ඒ උනාට වැඩිම ප්‍රමානයක් රිලීස් කරන්නේ දැනට මෙයාල. ඔව් ඔව් මුන් චීන්නු තමයි.

- CODEX – 2014 අග විතර පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Steam සහ Ubisoft DRM සම්බන්ද වුනු ගේම් ක්‍රැක් කරලා.

- CPY - මෙයාල කරලියට එන්නේ Denuvo වල මුල් වර්ෂන් එක්ක ආපු Batman: Arkham Knight, Battlefield: Hardline, Dragon Age: Inquisition සහ FIFA 15 වගේ ගේම් ක්‍රැක් කරලා. මෙයාල නම් ඉතාලියානුවෝ කියල තමයි කියන්නේ.

- Fair light aka FLT - පරණම සීන් ගෘප් එකක් මෙයාල. 1987 ඉදන් දැනත් ක්‍රියාකාරිව ඉන්නවා මෙයාල.

- Razor 1911 – 1985 පටන් ගත්තු මෙයාල ගොඩක් සාර්ථක ක්‍රැක් නිකුත් කරලා තියනව.

- RELOADED – 2004 ජුනි වල පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Far cry 4 නිකුත් වෙන්නත් කලින් ඒකට ක්‍රැක් එකක් නිකුත් කරලා. ඒක කරපු හැටිත් මම කියන්න ඕනි නැහැනේ.. කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩක් සර්ච් කරලත් බලන්න.

- SKIDROW - මේ නම අහපු නැති ගේම් ගහපු කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මෙයාල Ubisoft DRM එක ගේම් එකක් අවුට් උන ගමන්ම වගේ ක්‍රැක් කරලා නිකුත් කරනවා. මෙයාල ගැන තව දෙයක් කියන්න ඕනි මෙයාලගේ නම Google කරහම එන skidrow වෙබ් සයිට් එකක් වත් මෙයාල කරන ඒවා නෙමෙයි කියල තමයි කියන්නේ. සීන් ගෘප් එකයි වෙබ්සයිට් ටිකයි වෙන වෙනම දෙකක් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

Ref: List of warez groups. (n.d.). Retrieved July 02, 2016, from https://en.wikipedia.org/wiki/List_of_warez_groups

දැන් ඇති මේ අය ගැන කතා කළා. අපි දැන් අපේ ප්‍රධාන මාතෘකාව උන DENUVO දිහාවට හැරෙමු.

මේ අය ආරම්භ වෙන්නේ 2014 දි. ඔස්ට්‍රියානු සමාගමක් වෙන මෙයාල මෙයාලගේ Anti – Temper තාක්ෂනය හදන්නේ

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සැකසුනු මෘදුකාංග හෝ ගේම්ස් වල තියන DRM – Digital Rights Management (විද්‍යුත් මාද්‍ය හරහා නිකුත් වන ප්‍රකාශන වල අයිතිය සුරැකීමේ පද්ධතිය) බාහිර පුද්ගලයෙකුට නැවත සැකසීමට හෝ ඉවත් කිරීමට නොහැකි වෙන පරිදි ආරක්ෂා කරන්නයි.

ගොඩක් අය හිතන්නේ මේකත් DRM එකක් කියලයි.

DRM වලට උදාහරණ දෙකක් තමයි Steam සහ origin.

Denuvo මුලින්ම ක්‍රැක් කරන්නේ 3DM කියලයි කියන්නේ. එත් මුලින් ආපු සංස්කරණ මෙයාලට ක්‍රැක් කරන්න පුළුවන් උනාට අලුතෙන්ම ආපු සංස්කරණය නම් ක්‍රැක් කරගන්න බැරි උනා.

තව එකක් FIFA 16 එහෙම රිලීස් වෙන්නේ හරියට ක්‍රැක් කරලා නෙමෙයි. ඒවා බයිපාස් කරලා තමයි රිලීස් වෙන්නේ.

අපි දැන් බලමු ඇයි මේක මෙච්චර ක්‍රැක් කරන්න අමාරු කියල.

- අපිට ඇප්ලිකේෂන් එකක් ක්‍රැක් කරන්න ඕනි නම් ඒකට VM – virtual machine එකක් debugger එකක් ඕනි වෙනවා. ඒත් denuvo මගින් ආරක්ෂිත කරපු ඇප්ලිකේෂන් එකකට මේක බාවිතා කරන්න බැහැ.

- මේ මගින් debugger එකෙන් බාවිත වෙන සන්නිවේදන ක්රමයම බාවිතා කරගන්නවා.

- ඇප්ලිකේෂන් එක තුල බාවිත වෙන function, debugger එකකක් ඇතුලෙදි ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් මන්දගාමිව.

- වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී බාවිත වෙන උපදේශන නිතරම කේතනයට හා විකෙත්නයට (encrypt, decrypt) ලක් වෙනවා.

- මේවට භාවිතා කරන debugger වල දෝෂ

- හොද මට්ටමේ 64bit debugger එකක් තවම භාවිතයේ නැති වීම

- තව මේකේ තියන ලක්ෂණයක් තමයි පැය 24ක් ඇතුලත දෘඩාංග වෙනස්කම් 4කට විතරක් ඉඩ දෙන එක.

මේ වගේ හේතු තමයි මේක ක්‍රැක් කරන්න මෙච්චර අමාරු කරන්නේ. තව හේතු ගොඩක් තියනවා.

ref: What are the difficulties of cracking a Denuvo-protected game? (n.d.). Retrieved July 02, 2016, from https://www.quora.com/What-are-the-difficulties-of-cracking-a-Denuvo-protected-game

Denuvo ආපු/එන ගේම් ලිස්ට් එකක් තමයි මේ

FIFA 16

JUST CAUSE 3

RISE OF THE TOMB RAIDER

UNRAVEL

PVZ GARDEN WARFARE 2

FAR CRY PRIMAL

HITMAN

NEED FOR SPEED

ADR1FT

DOOM

Homefront: The Revolution

Total War: WARHAMMER

Mirror's Edge Catalyst

Sherlock Holmes: The Devil's Daughter

Ref: [Crack Status] Denuvo games • /r/CrackStatus. (n.d.). Retrieved July 02, 2016, from https://www.reddit.com/r/CrackStatus/comments/4805du/crack_status_denuvo_games/

Just cause 3, ROTR වගේ ගේම් වල ආපු denuvo සංස්කරණය ක්‍රැක් කරගන්න බැරි උන 3DM සීන් ගෘප් එක, එක එක කතා කාලෙන් කාලෙට කියන්න පටන් ගත්ත. කාලෙකදී කිව්වා මේක කවදාවත් ක්‍රැක් කරන්න බැහැ කියල, තව කාලෙකදී කිව්වා අපි ක්‍රැක් කළා එත් දැන්ම ක්‍රැක් එක රිලීස් කරන් නැහැ අවුරුද්දක් බලන් ඉන්නවා කියල. ආයිත් තැනක කිව්වා තව අවුරුදු දෙකකින් ක්‍රැක් කරපු ගේම් දකින්නවත් ලැබෙන එකක් නැහැ කියල. මේ ඔක්කොම වැඩේ කරගන්න බැරි උන නිසා කියන කතා තමයි ගොඩක් අය කියන්නේ.

එත් denuvo එකේ අය කියන්නේ නේ නම් Nothing is Uncrackable කියල. Denuvo එකේ ඉලක්කය වෙන්නේ

මෘදුකාංගයේ හෝ පරිගණක ක්‍රීඩාවේ උපරිම වෙළදාම පවතින කාලය තුල ඒකේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක නවත්තල තියාගන්න එක විතරයි.

ඊට පස්සේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක ගැන එයාලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉලක්ක ගත වෙලදාම් ප්‍රමාණය සම්පූර්න වෙලා නිසා.

තවත් මිනිස්සු අතර පවතින මතයක් තමයි එක දිගට කේතන විකේතන වීම නිසා තමන්ගේ දත්ත ගබඩා කරන උපාංග වල ආයු කාලය අඩු වෙනවා කියන එක. ඒ උනාට මේ මතය denuvo සමාගම ප්‍රතික්ෂේප කරනවා.

තවත් අය කියන්නේ පරිගණක ක්‍රීඩාවක් මුදල් දීල ගන්න කලින් ටෙස්ට් කරන්න ක්‍රැක් වර්ෂන් එකක් තියන එක හොදයි කියන එක.

එත් දැන් ආරංචි වෙන විදියට ROTR එකේ ක්‍රැක් එකක් සාර්ථකව හදල තියනව කියල ආරංචි වෙනවා. රුසියන් කෙනෙක් හදපු මේකේ තවම අපිට බලන්න හම්බවෙන්නේ low frame rate එකක් සහිත වීඩියෝ එකක් විතරයි.

මේකේ ගේම් එක low frame rate එකකින් run වෙන්න හේතුව විදියට බලපු අය නම් කියන්නේ මේක පරණ graphic card එකක් තියන ලැප් එකක debugger එක හරහා රන් වෙන අතර වීඩියෝ කරන්න screen recorder එකක් භාවිතා කරපු නිසා කියලයි.

වීඩියෝ එක : https://yadi.sk/i/R7U4UT0EspQoy

Torrent freak ආටිකල් එක : https://torrentfreak.com/denuvo-crack-video-rumors-excite-pirates-160628/

මේ පුද්ගලයාව අපිට අන්තර්ජාලයේදී මුණගැහෙන්නේ Bronco කියන නමින්. මෙයා මේ ක්‍රැක් එක වෙනුවෙන් ස්තුති කරලා තියෙන්නේ RLD (Reloaded) සීන් ගෘප් එකටයි.

තවත් අන්තර්ජාලයේ හම්බවෙන denuvo ක්‍රැක් කරන්න වැඩ කරපු RengerSenpai https://www.reddit.com/r/CrackStatus/comments/4q4ldh/to_clear_up_misconceptions_about_denuvo_crack/ කියන කෙනත් මේ ගැන සදහන් කරලා තිබ්බේ වටෙන් යන් නැතුව හෝ emulate නොකර කෙලින්ම ROTR එක ක්‍රැක් කරලා තියෙනවා කියලයි..

Denuvo ක්‍රැක් එක සම්බන්දයෙන් තවත් වැඩ කරන කණ්ඩායමක් තමයි mkdev ටීම් එක. ref: http://mkdev.info/

*මම පරිගණක ක්ෂේත්රය ආශ්‍රිතව රැකියාවක් කරන හෝ පාඨමාලාවක් හදාරන කෙනෙක් නෙමෙයි

**මමම කරුණු හොයල ලිව්වේ දෙයක් දැනගන්න ඕනි අයට බලාගන්න

***ඕනි කෙනෙක් කොපි කරගෙන ඕනි එකක දාගන්න. හැබැයි පුළුවන් නම් ELAKIRI.COM source එක විදියට දාන්න. මගේ නම දාන්න එපා.

**** තව කරුණු තියෙයි නම් එකතු කරන්න, අඩු පාඩු තියෙයි නම් කියන්න.

***** විස්තර ගත්ත ලින්ක් ඔක්කොම දාල තියෙයි මන් කියපුව වැරදියි කියල හිතෙනවා නම් ගිහින් බලන්න.

[QUOTE=".::J@S::., post: 20359673, member: 383326"] [B][CENTER][IMG]http://filesharingtalk.com/attachment.php?attachmentid=51325&d=1284792395&stc=1[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"]ඉස්සර ඉදන් ගේම් ගහන අපි ගහන තරමක් ගැහුවේ ක්‍රැක් කරපු ගේම්... මේකට හේතු උනේ [CENTER][COLOR="Navy"]• ගේම් එකකට දෙතුන් දාහක් වියදම් කරන්න බැරි උන එක • ක්‍රැක් කරපු ගේම් ඕනි වෙලාවක හොයාගන්න පුළුවන් උන එක • ගේම්ස් වල ඔරිජිනල් කොපි ගන්න තැන් නැති එක • දෙතුන් දාහේ ගේම් එකේ ක්‍රැක් වර්ෂන් එක රුපියල් දෙතුන් සියකට ගන්න පුළුවන් උන එක [/COLOR][/CENTER] කොහොමින් කොහොම හරි කඩේට ගිහින් ලේසියට ඩිස්ක් ටික උස්සන් ඇවිත් ගේම් එක දාගෙන ගැහුවට [CENTER][COLOR="Navy"]ඒක හැදුවේ කවුද, මේකේ තිබුන කොපිරයිට් ප්රෝටෙක්ෂන් මෙතඩ් එක මොකක්ද, මේක ක්‍රැක් කලේ කවුද, මොන සින් ගෘප් එකෙන්ද රිලීස් කලේ කියල අපි හොයල බැලුවේ නෑ...[/COLOR][/CENTER] ඇත්තටම අපිට එක හොයල බලන්න ඕනි කමක් තිබ්බේ නෑ. ක්‍රැක් එකත් එක්ක එන පොඩි පොඩි ඇනිමේෂන් එන exe ෆයිල් එක හරි NFO ෆයිල් එක හරි ක්ලික් කරලා බලන එක ඇරෙන්න අපිට සීන් ගෘප් ගැන වෙන කිසි දෙයක් අපි දැක්කේ නෑ. පොඩ්ඩක් හරි ක්‍රැක් එක ගැන හෙව්වා නම් හෙව්වේ ක්‍රැක් එක ස්ටක් උනොත් හරි ක්‍රෑෂ් උනොත් හරි විතරයි. දැන් මන් මෙතන [COLOR="Navy"]සීන් (scene)[/COLOR] කියල කිව්වට මේකට හරියටම කියන්නේ [COLOR="Navy"]Warez scene[/COLOR] කියලා. මට මේක සිංහලෙන් ටයිප් කරන්න බැරි නිසා ලේසියට සීන් කියලම කියන්නම්. Warez scene කියන්නේ [CENTER][COLOR="Black"][I]“ප්‍රකාශන හිමිකම් සහිතව නිකුත් කරන චිත්‍රපට, වීඩියෝ, ගීත, රුපවාහිනි කතා මාලා, මෘදුකාංග (all platform), ebooks, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වූ වීඩියෝ, සහ ක්‍රීඩා (all platform) ආදිය හුවමාරු කරගන්නම රහසිගතව එකමුතු වුනු විශේෂිත කණ්ඩායමක්.” [/I][/COLOR][/CENTER] මෙයාල මුලදී තමන්ගේ සාමාජිකයන් අතරේ පමණක් මේවා හුවමාරු කරගත්තට ජනප්‍රියත්වය වැඩිවෙනවත් එක්කම මෙයාලගේ පෙළක් සාමාජිකයන් මේවා පොදු මහජනයාටත් නිකුත් කරගන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ඉතින් අපිට මේවා හම්බ වෙන්නේ. මේවගේ කණ්ඩායම් මුලින්ම බිහිවෙන්නේ 1970දි විතර. [SIZE="3"][COLOR="DarkSlateBlue"]Ref: Warez scene. (n.d.). Retrieved July 02, 2016, from [url]https://en.wikipedia.org/wiki/Warez_scene[/url][/COLOR][/SIZE] මේවගේ ප්‍රධාන මතකයට එන ගෘප් ටිකක් මන් කියන්නම් [CENTER][IMG]http://de.academic.ru/pictures/dewiki/82/Razor1911-DOOM.jpg[/IMG] [SIZE="2"]Razor1911 logo[/SIZE][/CENTER] - [COLOR="Navy"]3DM[/COLOR] - මෙයාලගේ නම් කට විතරයි ගොඩක් වෙලාවට. රිලීස් කරන ක්‍රැක් වල එක්කෝ බග් නැත් නම් සම්පුර්ණ නොකරපුවා. එක්කෝ මේවා bypass නැත් නම් emulates. ඒ උනාට වැඩිම ප්‍රමානයක් රිලීස් කරන්නේ දැනට මෙයාල. ඔව් ඔව් මුන් චීන්නු තමයි. :D - [COLOR="Navy"]CODEX[/COLOR] – 2014 අග විතර පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Steam සහ Ubisoft DRM සම්බන්ද වුනු ගේම් ක්‍රැක් කරලා. - [COLOR="Navy"]CPY[/COLOR] - මෙයාල කරලියට එන්නේ Denuvo වල මුල් වර්ෂන් එක්ක ආපු Batman: Arkham Knight, Battlefield: Hardline, Dragon Age: Inquisition සහ FIFA 15 වගේ ගේම් ක්‍රැක් කරලා. මෙයාල නම් ඉතාලියානුවෝ කියල තමයි කියන්නේ. - [COLOR="Navy"]Fair light[/COLOR] aka [COLOR="Navy"]FLT[/COLOR] - පරණම සීන් ගෘප් එකක් මෙයාල. 1987 ඉදන් දැනත් ක්‍රියාකාරිව ඉන්නවා මෙයාල. - [COLOR="Navy"]Razor 1911[/COLOR] – 1985 පටන් ගත්තු මෙයාල ගොඩක් සාර්ථක ක්‍රැක් නිකුත් කරලා තියනව. - [COLOR="Navy"]RELOADED[/COLOR] – 2004 ජුනි වල පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Far cry 4 නිකුත් වෙන්නත් කලින් ඒකට ක්‍රැක් එකක් නිකුත් කරලා. ඒක කරපු හැටිත් මම කියන්න ඕනි නැහැනේ.. කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩක් සර්ච් කරලත් බලන්න. ;) - [COLOR="Navy"]SKIDROW[/COLOR] - මේ නම අහපු නැති ගේම් ගහපු කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මෙයාල Ubisoft DRM එක ගේම් එකක් අවුට් උන ගමන්ම වගේ ක්‍රැක් කරලා නිකුත් කරනවා. මෙයාල ගැන තව දෙයක් කියන්න ඕනි මෙයාලගේ නම Google කරහම එන skidrow වෙබ් සයිට් එකක් වත් මෙයාල කරන ඒවා නෙමෙයි කියල තමයි කියන්නේ. සීන් ගෘප් එකයි වෙබ්සයිට් ටිකයි වෙන වෙනම දෙකක් කියල තමයි දැනගන්න ලැබෙන්නේ. [SIZE="3"][COLOR="DarkSlateBlue"]Ref: List of warez groups. (n.d.). Retrieved July 02, 2016, from [url]https://en.wikipedia.org/wiki/List_of_warez_groups[/url] [/COLOR][/SIZE] දැන් ඇති මේ අය ගැන කතා කළා. අපි දැන් අපේ ප්‍රධාන මාතෘකාව උන [COLOR="Navy"][SIZE="5"]DENUVO[/SIZE][/COLOR] දිහාවට හැරෙමු. [CENTER][IMG]http://www.mega-games-le-site.com/wp-content/uploads/2016/01/1453716838-7368-photo.jpg[/IMG][/CENTER] මේ අය ආරම්භ වෙන්නේ 2014 දි. ඔස්ට්‍රියානු සමාගමක් වෙන මෙයාල මෙයාලගේ Anti – Temper තාක්ෂනය හදන්නේ [CENTER][COLOR="Navy"]මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සැකසුනු මෘදුකාංග හෝ ගේම්ස් වල තියන DRM – Digital Rights Management (විද්‍යුත් මාද්‍ය හරහා නිකුත් වන ප්‍රකාශන වල අයිතිය සුරැකීමේ පද්ධතිය) බාහිර පුද්ගලයෙකුට නැවත සැකසීමට හෝ ඉවත් කිරීමට නොහැකි වෙන පරිදි ආරක්ෂා කරන්නයි.[/COLOR] [/CENTER] ගොඩක් අය හිතන්නේ මේකත් DRM එකක් කියලයි. DRM වලට උදාහරණ දෙකක් තමයි Steam සහ origin. Denuvo මුලින්ම ක්‍රැක් කරන්නේ 3DM කියලයි කියන්නේ. එත් මුලින් ආපු සංස්කරණ මෙයාලට ක්‍රැක් කරන්න පුළුවන් උනාට අලුතෙන්ම ආපු සංස්කරණය නම් ක්‍රැක් කරගන්න බැරි උනා. තව එකක් FIFA 16 එහෙම රිලීස් වෙන්නේ හරියට ක්‍රැක් කරලා නෙමෙයි. ඒවා බයිපාස් කරලා තමයි රිලීස් වෙන්නේ. අපි දැන් බලමු ඇයි මේක මෙච්චර ක්‍රැක් කරන්න අමාරු කියල. [COLOR="Navy"] - අපිට ඇප්ලිකේෂන් එකක් ක්‍රැක් කරන්න ඕනි නම් ඒකට VM – virtual machine එකක් debugger එකක් ඕනි වෙනවා. ඒත් denuvo මගින් ආරක්ෂිත කරපු ඇප්ලිකේෂන් එකකට මේක බාවිතා කරන්න බැහැ. - මේ මගින් debugger එකෙන් බාවිත වෙන සන්නිවේදන ක්රමයම බාවිතා කරගන්නවා. - ඇප්ලිකේෂන් එක තුල බාවිත වෙන function, debugger එකකක් ඇතුලෙදි ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් මන්දගාමිව. - වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී බාවිත වෙන උපදේශන නිතරම කේතනයට හා විකෙත්නයට (encrypt, decrypt) ලක් වෙනවා. - මේවට භාවිතා කරන debugger වල දෝෂ - හොද මට්ටමේ 64bit debugger එකක් තවම භාවිතයේ නැති වීම - තව මේකේ තියන ලක්ෂණයක් තමයි පැය 24ක් ඇතුලත දෘඩාංග වෙනස්කම් 4කට විතරක් ඉඩ දෙන එක.[/COLOR] මේ වගේ හේතු තමයි මේක ක්‍රැක් කරන්න මෙච්චර අමාරු කරන්නේ. තව හේතු ගොඩක් තියනවා. [SIZE="3"][COLOR="DarkSlateBlue"]ref: What are the difficulties of cracking a Denuvo-protected game? (n.d.). Retrieved July 02, 2016, from [url]https://www.quora.com/What-are-the-difficulties-of-cracking-a-Denuvo-protected-game[/url][/COLOR][/SIZE] Denuvo ආපු/එන ගේම් ලිස්ට් එකක් තමයි මේ [COLOR="Navy"][CENTER]FIFA 16 JUST CAUSE 3 RISE OF THE TOMB RAIDER UNRAVEL PVZ GARDEN WARFARE 2 FAR CRY PRIMAL HITMAN NEED FOR SPEED ADR1FT DOOM Homefront: The Revolution Total War: WARHAMMER Mirror's Edge Catalyst Sherlock Holmes: The Devil's Daughter[/CENTER][/COLOR] [SIZE="3"][COLOR="DarkSlateBlue"]Ref: [Crack Status] Denuvo games • /r/CrackStatus. (n.d.). Retrieved July 02, 2016, from [url]https://www.reddit.com/r/CrackStatus/comments/4805du/crack_status_denuvo_games/[/url][/COLOR][/SIZE] Just cause 3, ROTR වගේ ගේම් වල ආපු denuvo සංස්කරණය ක්‍රැක් කරගන්න බැරි උන [COLOR="Navy"]3DM[/COLOR] සීන් ගෘප් එක, එක එක කතා කාලෙන් කාලෙට කියන්න පටන් ගත්ත. කාලෙකදී කිව්වා මේක කවදාවත් ක්‍රැක් කරන්න බැහැ කියල, තව කාලෙකදී කිව්වා අපි ක්‍රැක් කළා එත් දැන්ම ක්‍රැක් එක රිලීස් කරන් නැහැ අවුරුද්දක් බලන් ඉන්නවා කියල. ආයිත් තැනක කිව්වා තව අවුරුදු දෙකකින් ක්‍රැක් කරපු ගේම් දකින්නවත් ලැබෙන එකක් නැහැ කියල. මේ ඔක්කොම වැඩේ කරගන්න බැරි උන නිසා කියන කතා තමයි ගොඩක් අය කියන්නේ. එත් denuvo එකේ අය කියන්නේ නේ නම් [COLOR="Navy"]Nothing is Uncrackable[/COLOR] කියල. Denuvo එකේ ඉලක්කය වෙන්නේ [COLOR="Navy"]මෘදුකාංගයේ හෝ පරිගණක ක්‍රීඩාවේ උපරිම වෙළදාම පවතින කාලය තුල ඒකේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක නවත්තල තියාගන්න එක විතරයි.[/COLOR] ඊට පස්සේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක ගැන එයාලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉලක්ක ගත වෙලදාම් ප්‍රමාණය සම්පූර්න වෙලා නිසා. තවත් මිනිස්සු අතර පවතින මතයක් තමයි එක දිගට කේතන විකේතන වීම නිසා තමන්ගේ දත්ත ගබඩා කරන උපාංග වල ආයු කාලය අඩු වෙනවා කියන එක. ඒ උනාට මේ මතය denuvo සමාගම ප්‍රතික්ෂේප කරනවා. තවත් අය කියන්නේ පරිගණක ක්‍රීඩාවක් මුදල් දීල ගන්න කලින් ටෙස්ට් කරන්න ක්‍රැක් වර්ෂන් එකක් තියන එක හොදයි කියන එක. එත් දැන් ආරංචි වෙන විදියට ROTR එකේ ක්‍රැක් එකක් සාර්ථකව හදල තියනව කියල ආරංචි වෙනවා. රුසියන් කෙනෙක් හදපු මේකේ තවම අපිට බලන්න හම්බවෙන්නේ low frame rate එකක් සහිත වීඩියෝ එකක් විතරයි. මේකේ ගේම් එක low frame rate එකකින් run වෙන්න හේතුව විදියට බලපු අය නම් කියන්නේ මේක පරණ graphic card එකක් තියන ලැප් එකක debugger එක හරහා රන් වෙන අතර වීඩියෝ කරන්න screen recorder එකක් භාවිතා කරපු නිසා කියලයි. [COLOR="DarkSlateBlue"]වීඩියෝ එක : [/COLOR][url]https://yadi.sk/i/R7U4UT0EspQoy[/url] [COLOR="DarkSlateBlue"]Torrent freak ආටිකල් එක :[/COLOR] [url]https://torrentfreak.com/denuvo-crack-video-rumors-excite-pirates-160628/[/url] මේ පුද්ගලයාව අපිට අන්තර්ජාලයේදී මුණගැහෙන්නේ [COLOR="Navy"]Bronco[/COLOR] කියන නමින්. මෙයා මේ ක්‍රැක් එක වෙනුවෙන් ස්තුති කරලා තියෙන්නේ [COLOR="Navy"]RLD (Reloaded)[/COLOR] සීන් ගෘප් එකටයි. තවත් අන්තර්ජාලයේ හම්බවෙන denuvo ක්‍රැක් කරන්න වැඩ කරපු [COLOR="Navy"]RengerSenpai[/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="3"][URL="https://www.reddit.com/r/CrackStatus/comments/4q4ldh/to_clear_up_misconceptions_about_denuvo_crack/"]https://www.reddit.com/r/CrackStatus/comments/4q4ldh/to_clear_up_misconceptions_about_denuvo_crack/[/URL] [/SIZE][/COLOR]කියන කෙනත් මේ ගැන සදහන් කරලා තිබ්බේ [COLOR="Navy"]වටෙන් යන් නැතුව හෝ emulate නොකර කෙලින්ම ROTR එක ක්‍රැක් කරලා තියෙනවා[/COLOR] කියලයි.. Denuvo ක්‍රැක් එක සම්බන්දයෙන් තවත් වැඩ කරන කණ්ඩායමක් තමයි [COLOR="Navy"]mkdev[/COLOR] ටීම් එක. ref: [url]http://mkdev.info/[/url][/COLOR][/SIZE] [B][U]--------------------------------------------------------------------------------------[/U][/B] [B][COLOR="Red"]*[/COLOR]මම පරිගණක ක්ෂේත්රය ආශ්‍රිතව රැකියාවක් කරන හෝ පාඨමාලාවක් හදාරන කෙනෙක් නෙමෙයි [COLOR="Red"]**[/COLOR]මමම කරුණු හොයල ලිව්වේ දෙයක් දැනගන්න ඕනි අයට බලාගන්න [COLOR="Red"]***[/COLOR]ඕනි කෙනෙක් කොපි කරගෙන ඕනි එකක දාගන්න. හැබැයි පුළුවන් නම් [COLOR="Navy"]ELAKIRI.COM[/COLOR] source එක විදියට දාන්න. මගේ නම දාන්න එපා. [COLOR="Red"]****[/COLOR] තව කරුණු තියෙයි නම් එකතු කරන්න, අඩු පාඩු තියෙයි නම් කියන්න. [COLOR="Red"]*****[/COLOR] විස්තර ගත්ත ලින්ක් ඔක්කොම දාල තියෙයි මන් කියපුව වැරදියි කියල හිතෙනවා නම් ගිහින් බලන්න.[/B][/B] [B][U]--------------------------------------------------------------------------------------[/U][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom