දැනට Google සහ Apple යටතේ තියෙන Smartphone duopoly එක කැඩීමේ පියවරක් විදියට තමයි මේ විදියට antitrust lawsuit එක ගෙනල්ලා තියෙන්නේ. Tech industry එකේ active කෙනෙක් නම් දන්නවා ඇතිනේ ප්‍රසිද්ධ 90's Microsoft vs. DOJ case එක. ඒ හා සමාන ලොකු එකක් තමයි මේකත්.
Apple කියන්නේ දැනට ලෝකයේ දෙවෙනියට වැඩිම වත්කමකට හිමිකම් කියන සමාගමයි. පළමු ස්ථානයේ රැදී සිටින්නේ Microsoft ඩොලර් ට්‍රිලියන 3.1ක් සමග
Department of Justice එකට අමතරව තවත් ප්‍රාන්ත 16ක් මෙයට එක්ව තිබෙනවා
New Jersey, Arizona, California, Connecticut, Maine, Michigan, Minnesota, New Hampshire, New York, North Dakota, Oklahoma, Oregon, Tennessee, Vermont, Wisconsin, and the District of Columbia
මෙයට ප්‍රතිචාර දැක්වූ Apple මාධ්‍ය ප්‍රකාශක - Fred Sainz
"මෙම නඩුව සාර්ථක වුවහොත් පාරිභෝගිකයින් අපෙන් බලාපොරොත්තුවන product එක ලබා දීමට හැකිවන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි, අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කිරීමට සූදානම්"
තව 3rd party smartwatch, iPhone එකත් එක්ක හරියට integrate නොවීම වගේ ඒවා
ආයේ දන්නවා ඇතිනේ Appleලා iPhone payment options limit කරනවා කියලා
ඔය ටිකත් එක්ක iMessages වලටත් මේකෙන් කේස්
ඒ කොහොම වුණත් ඩොලර් මිලියන සමහරවිට බිලියන ගාණක දඩයක් ගෙවීමට හෝ Microsoft case එක වගේ එකගතාවයකට එන්න වෙයි
සම්පූර්ණ නඩු ගොනුව අමුණලා තියෙනවා; වෙලාවක් තියෙන වෙලාවක කියවන්න
Read More...
https://www.nytimes.com/2024/03/21/technology/apple-doj-lawsuit-antitrust.html
https://www.theverge.com/2024/3/21/24105363/apple-doj-monopoly-lawsuit
Apple කියන්නේ දැනට ලෝකයේ දෙවෙනියට වැඩිම වත්කමකට හිමිකම් කියන සමාගමයි. පළමු ස්ථානයේ රැදී සිටින්නේ Microsoft ඩොලර් ට්‍රිලියන 3.1ක් සමග
Department of Justice එකට අමතරව තවත් ප්‍රාන්ත 16ක් මෙයට එක්ව තිබෙනවා
New Jersey, Arizona, California, Connecticut, Maine, Michigan, Minnesota, New Hampshire, New York, North Dakota, Oklahoma, Oregon, Tennessee, Vermont, Wisconsin, and the District of Columbia
මෙයට ප්‍රතිචාර දැක්වූ Apple මාධ්‍ය ප්‍රකාශක - Fred Sainz
"මෙම නඩුව සාර්ථක වුවහොත් පාරිභෝගිකයින් අපෙන් බලාපොරොත්තුවන product එක ලබා දීමට හැකිවන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි, අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කිරීමට සූදානම්"
මොනවද lawsuit එකේ වැඩියෙන්ම focus කරලා තියෙන්නේ
හුගක්ම Apple store එකේ 30% cut එක, 3rd party devලට කරන අඩු සැලකිලි, strict apple eco-system වගේ දේවල් තමයිතව 3rd party smartwatch, iPhone එකත් එක්ක හරියට integrate නොවීම වගේ ඒවා
ආයේ දන්නවා ඇතිනේ Appleලා iPhone payment options limit කරනවා කියලා
ඔය ටිකත් එක්ක iMessages වලටත් මේකෙන් කේස්
මේකෙන් වෙන්න පුලුවන් මොනවද?
Daniel Ives (Wedbush Analyst) කියන විදියට case එක අවුරුදු ගණනාවක් ඇදෙන්න පුලුවන්;ඒ කොහොම වුණත් ඩොලර් මිලියන සමහරවිට බිලියන ගාණක දඩයක් ගෙවීමට හෝ Microsoft case එක වගේ එකගතාවයකට එන්න වෙයි
සම්පූර්ණ නඩු ගොනුව අමුණලා තියෙනවා; වෙලාවක් තියෙන වෙලාවක කියවන්න

Read More...
https://www.nytimes.com/2024/03/21/technology/apple-doj-lawsuit-antitrust.html
https://www.theverge.com/2024/3/21/24105363/apple-doj-monopoly-lawsuit
Stock down after the DOJ Press conference
Last edited:
නඩු වලින් case ආවම companies බේර ගන්න Lobbying තියෙන්නේ