Department of Justice (DOJ) ඇතුලු ප්‍රාන්ත 16ක් Apple සමාගම වෙත නඩු පවරයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    දැනට Google සහ Apple යටතේ තියෙන Smartphone duopoly එක කැඩීමේ පියවරක් විදියට තමයි මේ විදියට antitrust lawsuit එක ගෙනල්ලා තියෙන්නේ. Tech industry එකේ active කෙනෙක් නම් දන්නවා ඇතිනේ ප්‍රසිද්ධ 90's Microsoft vs. DOJ case එක. ඒ හා සමාන ලොකු එකක් තමයි මේකත්.
    Apple කියන්නේ දැනට ලෝකයේ දෙවෙනියට වැඩිම වත්කමකට හිමිකම් කියන සමාගමයි. පළමු ස්ථානයේ රැදී සිටින්නේ Microsoft ඩොලර් ට්‍රිලියන 3.1ක් සමග

    Department of Justice එකට අමතරව තවත් ප්‍රාන්ත 16ක් මෙයට එක්ව තිබෙනවා
    New Jersey, Arizona, California, Connecticut, Maine, Michigan, Minnesota, New Hampshire, New York, North Dakota, Oklahoma, Oregon, Tennessee, Vermont, Wisconsin, and the District of Columbia

    මෙයට ප්‍රතිචාර දැක්වූ Apple මාධ්‍ය ප්‍රකාශක - Fred Sainz
    "මෙම නඩුව සාර්ථක වුවහොත් පාරිභෝගිකයින් අපෙන් බලාපොරොත්තුවන product එක ලබා දීමට හැකිවන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි, අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කිරීමට සූදානම්"

    මොනවද lawsuit එකේ වැඩියෙන්ම focus කරලා තියෙන්නේ​

    හුගක්ම Apple store එකේ 30% cut එක, 3rd party devලට කරන අඩු සැලකිලි, strict apple eco-system වගේ දේවල් තමයි
    තව 3rd party smartwatch, iPhone එකත් එක්ක හරියට integrate නොවීම වගේ ඒවා
    ආයේ දන්නවා ඇතිනේ Appleලා iPhone payment options limit කරනවා කියලා
    ඔය ටිකත් එක්ක iMessages වලටත් මේකෙන් කේස්

    මේකෙන් වෙන්න පුලුවන් මොනවද?​

    Daniel Ives (Wedbush Analyst) කියන විදියට case එක අවුරුදු ගණනාවක් ඇදෙන්න පුලුවන්;
    ඒ කොහොම වුණත් ඩොලර් මිලියන සමහරවිට බිලියන ගාණක දඩයක් ගෙවීමට හෝ Microsoft case එක වගේ එකගතාවයකට එන්න වෙයි

    සම්පූර්ණ නඩු ගොනුව අමුණලා තියෙනවා; වෙලාවක් තියෙන වෙලාවක කියවන්න:rolleyes:

    Read More...
    https://www.nytimes.com/2024/03/21/technology/apple-doj-lawsuit-antitrust.html
    https://www.theverge.com/2024/3/21/24105363/apple-doj-monopoly-lawsuit

    Stock down after the DOJ Press conference​

    1711043140266.png
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මේක ඇත්තටම හොඳයි. Apple ලා අමුතු monopoly එකක් maintain කරල ලෝකෙම technology උන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න force කරනව. EU එකනන් සතේකට ගහන්නෙ නෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Lobbying තියෙන්නේ නඩු වලට තමයි :P නඩු වලින් case ආවම companies බේර ගන්න Lobbying තියෙන්නේ

    ඇමරිකාවේ Lobbying වලින් කරන වැඩෙ ලනක්වේ උන ලඟදි .

    සමපෝෂ ,සුපෝෂ වලට නඩු වැටෙද්දී ,තීන්ද්දු ලැබෙද්දී , ඒවගෙන් බේර ගන්න නීතිය මාරු කරා .
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Twitter, r/wallstreetbets Apple fanboysලා trigger වී ඇති බව පෙනී යනවා

    1711044449901.png

    MacRumor එකේ bootlicker කෙනෙක් ඔය

    1711044636325.png

    1711044759449.png

    ඒවා consumer choiceලු, Apple එකට විතරලු ඔක්කොම; Google, Microsoft, Amazon ලට මුකුත් කියන්නේ නෑලු🥺

    Sad Monsters Inc GIF by filmeditor
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    දැනට Google සහ Apple යටතේ තියෙන Smartphone duopoly එක කැඩීමේ පියවරක් විදියට තමයි මේ විදියට antitrust lawsuit එක ගෙනල්ලා තියෙන්නේ. Tech industry එකේ active කෙනෙක් නම් දන්නවා ඇතිනේ ප්‍රසිද්ධ 90's Microsoft vs. DOJ case එක. ඒ හා සමාන ලොකු එකක් තමයි මේකත්.
    Apple කියන්නේ දැනට ලෝකයේ දෙවෙනියට වැඩිම වත්කමකට හිමිකම් කියන සමාගමයි. පළමු ස්ථානයේ රැදී සිටින්නේ Microsoft ඩොලර් ට්‍රිලියන 3.1ක් සමග

    Department of Justice එකට අමතරව තවත් ප්‍රාන්ත 16ක් මෙයට එක්ව තිබෙනවා
    New Jersey, Arizona, California, Connecticut, Maine, Michigan, Minnesota, New Hampshire, New York, North Dakota, Oklahoma, Oregon, Tennessee, Vermont, Wisconsin, and the District of Columbia

    මෙයට ප්‍රතිචාර දැක්වූ Apple මාධ්‍ය ප්‍රකාශක - Fred Sainz
    "මෙම නඩුව සාර්ථක වුවහොත් පාරිභෝගිකයින් අපෙන් බලාපොරොත්තුවන product එක ලබා දීමට හැකිවන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි, අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කිරීමට සූදානම්"

    මොනවද lawsuit එකේ වැඩියෙන්ම focus කරලා තියෙන්නේ​

    හුගක්ම Apple store එකේ 30% cut එක, 3rd party devලට කරන අඩු සැලකිලි, strict apple eco-system වගේ දේවල් තමයි
    තව 3rd party smartwatch, iPhone එකත් එක්ක හරියට integrate නොවීම වගේ ඒවා
    ආයේ දන්නවා ඇතිනේ Appleලා iPhone payment options limit කරනවා කියලා
    ඔය ටිකත් එක්ක iMessages වලටත් මේකෙන් කේස්

    මේකෙන් වෙන්න පුලුවන් මොනවද?​

    Daniel Ives (Wedbush Analyst) කියන විදියට case එක අවුරුදු ගණනාවක් ඇදෙන්න පුලුවන්;
    ඒ කොහොම වුණත් ඩොලර් මිලියන සමහරවිට බිලියන ගාණක දඩයක් ගෙවීමට හෝ Microsoft case එක වගේ එකගතාවයකට එන්න වෙයි

    සම්පූර්ණ නඩු ගොනුව අමුණලා තියෙනවා; වෙලාවක් තියෙන වෙලාවක කියවන්න:rolleyes:

    Read More...
    https://www.nytimes.com/2024/03/21/technology/apple-doj-lawsuit-antitrust.html
    https://www.theverge.com/2024/3/21/24105363/apple-doj-monopoly-lawsuit

    Stock down after the DOJ Press conference​

    View attachment 226725

    EU walinuth thawa ekak ey. un kiyapu dee apple hariyata kalee naane.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    ඇපල් එවුන්ගේ නම් බලු වැඩ තියනවා ඉස්සෙල්ලාම ෆෝන් චාජරේට කෙලෙව්වේ මුන්. අනික ඇපල් මොනිටරේ ස්ටෑන්ඩ් එකක් නැතුව විකිණුවා. ස්ටෑන්ඩ් එක වෙනම පට්ට ගානකට ගන්න උනා මිනිස්සුන්ට
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේක ඇත්තටම හොඳයි. Apple ලා අමුතු monopoly එකක් maintain කරල ලෝකෙම technology උන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න force කරනව. EU එකනන් සතේකට ගහන්නෙ නෑ.
    Facebook එකත් ඔය පාරෙම තමයි යන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Twitter, r/wallstreetbets Apple fanboysලා trigger වී ඇති බව පෙනී යනවා

    View attachment 226726
    MacRumor එකේ bootlicker කෙනෙක් ඔය

    View attachment 226728
    View attachment 226730

    ඒවා consumer choiceලු, Apple එකට විතරලු ඔක්කොම; Google, Microsoft, Amazon ලට මුකුත් කියන්නේ නෑලු🥺

    Sad Monsters Inc GIF by filmeditor
    itin mokadsa waradda meke? apple watch eka android ewunta wadak nane...
     
    • Like
    Reactions: NRTG